ඡාරම Housing Construction Company මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Thanks for all,
    අන්තිමට මම බාස්ල contract විදියට දාල කොටස් විදියට කරේ.
    දැනට tie beam level දාල ඉවරයි,
    දැන් Earth Filling තියෙන්නේ, wall / column slab level ඵකට බදින්ඩ කලින්.
    කොහෙද වහිනවනේ, පස් / බොරඵ කපන තැන් වැඩ නැ වැස්ස නිසා