ඡිංඡර් කොළබින් පලාත් සභාවට
යකෝ මාර කෙලියක්නේ වෙන්නේ දැන් මේ ටෙලි නාට්‍ය රගපාන දෙකයි පනහේ බඩුටිකයි සිංදුවක් හරියට කියාගන්න බැරි එවුනුයි ඔක්කෝම ඡන්දේ ඉල්ලනවා .
ඔන්න ඡිංඡර් කියන නල්ල මලේ බඩුවත් කොලොන්නාවෙන් ඡන්දේ ඉල්ලනවාලු ,රැවන්ති කොලබින් ,ගයේෂා දෙහිවලෙන් අනර්කලී දකුනෙන් ඔෂදී කොලබින් 
මේ මොකද්ද බන් මේ රටට වෙන්නේ ඡන්දේ ඉල්ලන්නේ ඉන්නේ සින්තටික් බඩු ටිකයි හොරැටිකකුයි අපේ රට හැදෙයිද බන් මෙහෙම වෙද්දී . මුන් පලාත් සභාව බඩු පොට් එකක් කරන්නද යන්නේ 

matath gihin chande denna hithenawa 
ලා..ගාන නම් සැරයි ලු.
danno danithi