ඡිංඡර් කොළබින් පලාත් සභාවට

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡිංඡර් කොළබින් පලාත් සභාවට

    යකෝ මාර කෙලියක්නේ වෙන්නේ දැන් මේ ටෙලි නාට්‍ය රගපාන දෙකයි පනහේ බඩුටිකයි සිංදුවක් හරියට කියාගන්න බැරි එවුනුයි ඔක්කෝම ඡන්දේ ඉල්ලනවා .:shocked:ඔන්න ඡිංඡර් කියන නල්ල මලේ බඩුවත් කොලොන්නාවෙන් ඡන්දේ ඉල්ලනවාලු ,රැවන්ති කොලබින් ,ගයේෂා දෙහිවලෙන් අනර්කලී දකුනෙන් ඔෂදී කොලබින් :lol::lol:මේ මොකද්ද බන් මේ රටට වෙන්නේ ඡන්දේ ඉල්ලන්නේ ඉන්නේ සින්තටික් බඩු ටිකයි හොරැටිකකුයි අපේ රට හැදෙයිද බන් මෙහෙම වෙද්දී . මුන් පලාත් සභාව බඩු පොට් එකක් කරන්නද යන්නේ :oo:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2j639g7.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ජින්ජර්ගේ කොන්ඩේ සාත්තුවට විතරක් මාසෙකට රුපියල් විසිදාහක් යනවලු..පේනවනේ එන්නෙත් කොන්ඩේ වහගෙන..දූවිලි වදිනවට බයේ..ඉතින් එහෙම ගෑණියෙක් කොහොමද මිනිස්සුන්ට සේවය කරන්නේ:lol::lol::lol:



    _DSC0347-600-4.jpg


    Jinger.jpg


    Jinger1.jpg


    PUWATHA-01.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :lol::lol::(

    ජින්ජර්ගේ කොන්ඩේ සාත්තුවට විතරක් මාසෙකට රුපියල් විසිදාහක් යනවලු..පේනවනේ එන්නෙත් කොන්ඩේ වහගෙන..දූවිලි වදිනවට බයේ..ඉතින් එහෙම ගෑණියෙක් කොහොමද මිනිස්සුන්ට සේවය කරන්නේ:lol::lol::lol:



    _DSC0347-600-4.jpg


    :lol::lol: ඔව් ඔව් මුන්ගේ වියදම් වැඩි හින්දා තමයි වියදම් පියව ගන්න දේශපාලනයට ඇවිල්ලා ඉන්නේ .මොඩ ගෑණු හැත්ත උදේම ගිහිල්ලා පුදලා එයි ඡන්දේ මුන් ඔක්කෝම ඡන්දේ දිනයි බන් .ඔය කොලොන්නාවේ වතු වල හැත්ත හෙන මොඩයි .අනිත් තැන් වලත් එහෙමම තමයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    :cool:matath gihin chande denna hithenawa :)


    මේකි සල්ලිවලට යනවලු බං..ඉතාලි ඉන්න ලංකාවේ බුවෙක් කිව්වේ..මේකි එහෙ tour එකකට ගිය කාලේ සෙට් කරන් ;)ලා..ගාන නම් සැරයි ලු.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේකි සල්ලිවලට යනවලු බං..ඉතාලි ඉන්න ලංකාවේ බුවෙක් කිව්වේ..මේකි එහෙ tour එකකට ගිය කාලේ සෙට් කරන් ;)ලා..ගාන නම් සැරයි ලු.

    :yes:danno danithi:D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකි සල්ලිවලට යනවලු බං..ඉතාලි ඉන්න ලංකාවේ බුවෙක් කිව්වේ..මේකි එහෙ tour එකකට ගිය කාලේ සෙට් කරන් ;)ලා..ගාන නම් සැරයි ලු.



    :yes:danno danithi:D

    අපරාදේ බන් සල්ලි මෙකි නම් මෙලෝ රහක් නෑ. මුන්ට ගහන සල්ලි වලින් ‍සුපිරි රැසියන් බඩුවක් ගහන්න පුලුවන්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    minissunge hatiyata thamai oya kattiya idiripath wela inne
    indiyan karayontai hambayontai suddontai apahasa kaka kara
    raa eliwenakan api thamai loke inna hukunma jathiya kiwwata wadak naha.
    api inne kothenada kiyala mekenwath awaboda wenawanam loku deyak.
    mamanam me para gahanne gayeshata thamai.gahana eka kohoma hari gahanawa.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ ඔක්කොම ආණ්ඩුවේ ජිල්මර්ට්. විපක්ෂේ චන්ද ටික කඩන්ඩ තමයි මේ වගේ උන්ව චන්දෙට දාන්නේ. අපේ මෝඩ සිපයියෝ ටිකත් උඩ පැනගෙන ගිහින් මුන්ට කතිරේ ගහනවා. අර වැඩක් කරන මනුස්සයාට හුලන්. හෙට අනිද්දා චන්ගුමි ගෙනත් දැම්මත් ඔය ටිකම තමා. :lol::lol::lol:

    Changumi-Dae_Jang_Geum.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mun me kisi danumak nati gonnu ne etin anduwata lesi udin monada kiyne eka karanawa:growl:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    කොහොම උනත් ලංකාවේ ඡන්ද දායකයන්ගේ බුද්ධිමට්ටම මේ ඡන්දෙන් පස්සේ තේරුම්ගන්න පුළුවන් වෙයි.
     
    Last edited: