ඡිංඡර් කොළබින් පලාත් සභාවට

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    Reema-Ginger1191.jpg

    මේවා දැක්කම ජින්ජි බරස් වෙනවා යකෝ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    සෑහෙන ජින්ජර් බියර් බොන්න ඕන ප්‍රශ්නයක් මේක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන්ම කරගන්න දෙයක් තමයි. චන්දෙන් දිනුවොත් ඉතිං අරක නළලට සංක්‍රමණය වෙයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මේ ගෑනු ටික එකතු වෙලා ජනාධිපතිගේ මොනවා ශක්තිමත් කොරන්ඩද දන්නේ නෑ යන්නේ?? හැමෝම කලින් ගිහින් දෑත් කකුල් ශක්තිමත් කරානේ. මුන් ටික ගිහින් ජනාධිපතිගේ අහවල් එක තමයි ශක්තිමත් කරන්ඩ යන්නේ. :lol::lol::lol::lol:

    ශිරන්ති මැඩම්ට මල ඇති මොකද දැන් ඉන්නේ ඔක්කොම ජනාධිපති වට කරගෙන ඉන්නේ රූප සුන්දරියෝ නිළියෝ වේසියෝ නිසා... :lol::lol::lol::lol:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සිරාවට මචන් මේව දකිද්දී ලංකාව ගැන ලොකු කලකිරීමක් ඇතිවෙනව මටනම්.....:sorry: :sorry::no:
    :yes:
    ඔයිට වඩා කලකිරීමක් ඇති වෙන්නේ ඔකුන්ගෙන් එකෙක් ඡන්දෙන් දිනුවම,ඔය වගේ එවුන්ට ඡන්දේ දෙන්න තරම් අපේ මිනිස්සු මෝඩයි ද කියන එක ගැන
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "දෙසපලනයෙන් weසපාලනයට "... "රට පෙරට" එකේ අලුත් අප්ඩෙට්ස් ලු බන්:lol::lol:

    මම නම් ජින්ජර්ට එකෙන්ම :love: :lol:

     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මමනම් පුළුවන් ඉක්මනට යනවා මේ රටෙන්, මගෙ ළමයෙක්වත් හදන්නෙ නෑ මේ ජරා දේශපාලනේ යටතෙ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    බලමුකෝ අපේ චන්දදායකයෝ බුද්ධ්මත්ව වට්නා චන්දය පාව්ච්ච් කරන හැට්..