
මැවුම් වාදය නම් පට්ට පල් බොරුවක්. හැබැයි ජීවයේ ආරම්භය සොයාගෙන යන බටහිර විද්යාවත් නිෂ්ඵල ක්රියාවක්. කාටහරි වළල්ලක් දීල ඒකෙ ආරම්භක සහ අවසාන කෙලවර හොයල දෙන්න කිව්වොත් හොයන්න පුලුවන්ද? ඒ වගේ තමයි ජීවයත්, දැනට ජීවය ආරම්භ උනා කියල හිතන තැන තව ටික කාලෙකින් තවත් එහාට යනව දිනෙන් දින තවත් ඈතට යනව මිසක් කෙළවරක් හොයන්න බෑ
බටහිර චින්තනය රේඛීයයි, පෙරදිග චින්තනය වගේ නෙමෙයි.