ඡීවිතේ ගොඩදාගන්න උදව් කරන්න

wisedude3

Member
Apr 6, 2015
86
5
0
ඡීවිතේ ගොඩදාගන්න උදව් කරන්න

මට පොඩි උදව්වක් අවශ්‍යවෙලා තියනවා ඵලකිරිවාසී ඔක්කොලාගෙත්ම
අලුතින් බිස්නස් ඵකක් පටන්ගන්න පොඩි අදහසක් ඇව්ත් තියනවා
පොඩියට නිශ්පාදනයට අතගහන ඵකද නැත්නම් අතරමැදියෙක්වෙලා නෙට්වර්ක ඵකක් හදාගෙන නිශ්පාදනයට බහින ඵකද හොද

වැඩෙ තමයි අර පොල්කටු පුච්චලා ඇක්ටිවෙටඩ් කාබන් හදන ඵක
:)
 

wisedude3

Member
Apr 6, 2015
86
5
0
atharamediyek wenne nethuwa production ekata bahinna puluwan nam hondai.
Koi paththeda patan ganne?

Mama Hithagena inne kuliyapitiya petta.. Wayamba palathe.
Podiyata karana aya tikaka innawa saha loku manufactures la (Export) karana ayath 3 k 4k iannawa.. ithin eka parata e leval ekata yanna amarui....
 

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    buisness eka anuwa atharamadiyek unoth hodai kiyala hithenawa. production paththata giyoth tikak lokuwata karanna wei labayak ganna. ita wada aguru ekathukarala loku ayata dunnoth labayak thiyei. habai loku competition ekak thiyei. danatama othana wala bahapu ewwo athine.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    පොල් කටු පුච්චන්න බැස්සොත් මතක් කරලා අහල පහල මිනිසුන්න්ගේ සෞක්‍යට හානියක් නොවෙන්න කරපන් මචන්
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    අතරමැදියෙක් මුලින් වෙලා පස්සේ වැඩේට කස්ටිය අල්ලගෙන හෙමීට බිස්නස් එක ට බහින්න.. එතකොට රිස්ක් එක ටිකක් අඩුයි