අව් වැසි ගිරි හෙල් නොතකා සිය රාජකාරිය දේවකාරිය ලෙස ඉටුකරමින් ගම් නියම්ගම් එන්නත්කරනය කරන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර්‍යමන්ඩලය අපේ උපහාරය…
සංදර්ශන නෑ වැඩේ කරා....
එදා හවසට MOH එකට ඇවිත් ආමි එකෙන් විදපු නම් ලිස්ට් photocopy ගහගෙන ගියා...
අන්තිමට එයාලා කරලා තියෙනනේ. අපි නිකන් ඉදලා..
සංදර්ශන නෑ වැඩේ කරා....
එදා හවසට MOH එකට ඇවිත් ආමි එකෙන් විදපු නම් ලිස්ට් photocopy ගහගෙන ගියා...
අන්තිමට එයාලා කරලා තියෙනනේ. අපි නිකන් ඉදලා..