ජංගම එන්නත්කරනය… by MOH

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අව් වැසි ගිරි හෙල් නොතකා සිය රාජකාරිය දේවකාරිය ලෙස ඉටුකරමින් ගම් නියම්ගම් එන්නත්කරනය කරන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර්‍යමන්ඩලය අපේ උපහාරය…

    සංදර්ශන නෑ වැඩේ කරා....

    එදා හවසට MOH එකට ඇවිත් ආමි එකෙන් විදපු නම් ලිස්ට් photocopy ගහගෙන ගියා...
    අන්තිමට එයාලා කරලා තියෙනනේ. අපි නිකන් ඉදලා..

    DF46CB81-FF88-4F66-AA15-62A2B35FF847.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Lankawe vaccination hodatama kara issara idan moh walin. Eka aniwa api hamoma piliganna one.
    Eka thamai issara karala dan geyak gane gihin oka gahanna bari ai? Issara barawa check karanna enna puluwan, cool box aragena vaccine karanna yanna thamai bari samahara moh wala unta.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Eka thamai issara karala dan geyak gane gihin oka gahanna bari ai? Issara barawa check karanna enna puluwan, cool box aragena vaccine karanna yanna thamai bari samahara moh wala unta.
    Den ynwa mchn amaru aya gawata, moh walin oka patangena denata masayak wage wenwa, okkotoma ehema krnna behe mkda covid eke godak responsibilities tynwa moh ekata.. mkda seemitha ganakata neweine gahanna tyenne, mulu area ekema inna okkotomane
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Den ynwa mchn amaru aya gawata, moh walin oka patangena denata masayak wage wenwa, okkotoma ehema krnna behe mkda covid eke godak responsibilities tynwa moh ekata.. mkda seemitha ganakata neweine gahanna tyenne, mulu area ekema inna okkotomane
    Minissu raswena krame walakwanna thiyana hondama system eka gedarin, gedarata yamai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,887
    40,658
    113
    මෝඩ බයියන්ට තේරුම් ගන්න බැරි උනාට, ආමි එකෙන් විදින්නෙත් දොස්තරු නර්ස්ල දම්මලනෙ. උබල ඔක්කෝම එකයි. අපිට නම් වෙනසක් නෑ. එකසේ ගරු කරනවා.

    Den ynwa mchn amaru aya gawata, moh walin oka patangena denata masayak wage wenwa, okkotoma ehema krnna behe mkda covid eke godak responsibilities tynwa moh ekata.. mkda seemitha ganakata neweine gahanna tyenne, mulu area ekema inna okkotomane
    ඕක බරවාද බලන්න ලේ ගන්නව වගේ ගෙයින් ගෙට ගිහින් කරන්න බැරිද? දන්න නංගි කෙනෙකුට පෝලිමේ ඉඳල කොරෝන. එයා කිව්වෙ එහෙමයි.
    ------ Post added on Aug 13, 2021 at 10:00 PM
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Army eka supp karana eka wenama deyak machn, okkoma army kiyla media sandarshana wenama deyak..

    මෝඩ බයියන්ට තේරුම් ගන්න බැරි උනාට, ආමි එකෙන් විදින්නෙත් දොස්තරු නර්ස්ල දම්මලනෙ. උබල ඔක්කෝම එකයි. අපිට නම් වෙනසක් නෑ. එකසේ ගරු කරනවා.

    ඕක බරවාද බලන්න ලේ ගන්නව වගේ ගෙයින් ගෙට ගිහින් කරන්න බැරිද? දන්න නංගි කෙනෙකුට පෝලිමේ ඉඳල කොරෝන. එයා කිව්වෙ එහෙමයි.
    ------ Post added on Aug 13, 2021 at 10:00 PM
    Amarui mchn, staff madi, denatat godak staff positive, inna aya madi hnda hospital walin thamage wattu wala weda karana athara rotation ekata thamai vaccine program walata ganne, ward wedat ynwane mchn, podi kalayak athulatha krnna onene, ekai army ekathu krgnne, media karayo thamai oya tharagayak nirmanaya krnne
    ------ Post added on Aug 13, 2021 at 10:04 PM
     
    • Like
    Reactions: ruchira55