ජංගම දුරකතන ගාස්තු තවත් අඩුවන ලකුණු.
ජංගම දුරකතන අවම ගාස්තු සීමාව අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සඳහන් කළේ දැනට පවතින රුපියල් දෙකේ අවම ගාස්තුව රුපියල් 1 යි ශත 50 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි. මෙවර අයවැය යෝජනාවේද මේ පිළිබඳව සඳහන් වූ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එළැඹෙන ජුලි මාසය ඇතුළත අවම ගාස්තු සීමාව වන රුපියල් 1 යි ශත 50 සීමාව කි්රයාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මේ වනවිට ශී්ර ලංකාවේ ස්ථාවර දුරකතන සම්බන්ධතාවලට සාපේක්ෂව ජංගම දුරකතන භාවිතය ඉහළ ගොස් ඇති බවද සඳහන්.
COMMENT පාරක් දාලා යන්න.
COMMENT පාරක් දාලා යන්න.
Last edited:



ඔය TRC එකේ උන් මේ කෙහෙල්මල් නීති ගෙන්න කලින් අපි පාවිච්චි කලේ Any Network Free SMS , Any Network Outgoing 0.50 RS ( including Tax) per min Package එකක් 

