ජංගම දුරකතන ගාස්තු තවත් අඩුවන ලකුණු.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ජංගම දුරකතන ගාස්තු තවත් අඩුවන ලකුණු.

    t-mobile-phones-2.jpg

    ජංගම දුරකතන අවම ගාස්තු සීමාව අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සඳහන් කළේ දැනට පවතින රුපියල් දෙකේ අවම ගාස්තුව රුපියල් 1 යි ශත 50 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි. මෙවර අයවැය යෝජනාවේද මේ පිළිබඳව සඳහන් වූ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එළැඹෙන ජුලි මාසය ඇතුළත අවම ගාස්තු සීමාව වන රුපියල් 1 යි ශත 50 සීමාව කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මේ වනවිට ශී‍්‍ර ලංකාවේ ස්ථාවර දුරකතන සම්බන්ධතාවලට සාපේක්ෂව ජංගම දුරකතන භාවිතය ඉහළ ගොස් ඇති බවද සඳහන්.

    COMMENT පාරක් දාලා යන්න.
     
    Last edited:

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    චගු;10473492 said:
    එලම එල.. ඒත් වැඩේ වෙනකල් ෂුවර් නෑ නේද මචං

    Naa Machan, Meka Sure.........

    Aniwa Nxt Month Meka Wenawa............
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    රෙද්ද මුන්ම මුලින්ම ගාස්තු අඩුකරන එක නවත්තල දැන් ටික ටික ගාස්තු අඩුකරන්න අවසර දෙනවා හරියට උන් ගාස්තු අඩු කරන්න නියෝගකරනව වගේ. :angry::angry:

    :( ඔය TRC එකේ උන් මේ කෙහෙල්මල් නීති ගෙන්න කලින් අපි පාවිච්චි කලේ Any Network Free SMS , Any Network Outgoing 0.50 RS ( including Tax) per min Package එකක්

    මුන් ඉස්සේල්ලම කලේ අපේ සිම් ටික cancel කරපු එක :angry: දැන් මහලොකුවට කියනවා අවම ගාස්තුව 1.50 කරනවලු :no::angry::angry::angry::angry:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එහෙම උනත් ඩයලොග් බ්ලාස්ටර් එකේ ගාස්තු අඩු කරන් නෑනෙ මුන්! :(