ජංගම දුරකතන ගැටළු
මම ලගදි sony z2 1කක් ගත්තා , නමුත් service test menu (*#*#7378423#*#*) 1කත ගිහිල්ලා ලිස්ට් item 1කක් click කරාම
වම් අත පැත්තේ සුදු dash line 1කක් වගේ පෙනිලා නැතිවෙලා යනවා.මට දැන ගන්න ඕනේ 1ක nomal ද නැත්තම් problem 1කක් ද කියලා.
මම edit කරපු photo 1ක http://i62.tinypic.com/10ym4it.jpg
Thanks you

display eke awlak thiyenawanam gihilla maaru karaganna
,root karala nam na macho

ඇප දැම්මම වෙන්නේ. ඕවර් ක්ලොක් වගේ ඒවා.. 