eka නම් ටිකක් දැනෙන්න කියල දුන්න. ඔව් නේද එක ටවර් එකෙන් යනවත් නෙවෙයි නේ. හැබැයි ඉතින් උන් හරිනම් අපිට ෆෝන් නොමිලේ වගේ දීල කෝල් ගන්න දෙන්න ඕනේ නේද.
අපි ඩයලොග් ඉදන් එටිසලට් වල කෝල් ගන්නවනම් ඒ මාරු වෙන එකටත් isp ලා වෙනම අග්රීමන්ට් යටතේ උන් ගණන් ගෙවනවා
ලංකාවේ කොහොම,ඇද දන්නේ නෑ වෙන රටවල් වල නම් කනෙක්ෂන් එකක් ගන්න කොට එකටම පොන් එක ගන්න පුළුවන් ගොඩක් අඩුවට
උදා:- verizon site එක බලහන්
ආ ලන්කාවෙට් මොබිටෙල් එහෙම දුන්න මතකද දන්නේ නෑ හැබැයි පොන් එකේ ගැනත් ගෙවන්න ඕනා වාරික වගේ
Tower eka gahana idamatat gewanawa neda kalayak?
ටවර් එක ගන්න ඉඩම බද්දට ගන්නේ අවුරුදු ගානකට
මාසේ ගානේ ගෙවනවා නැත්නම් අවුර්ද්දට වගේ



