ජංගම දුරකතන මිල 18%කින් ඉහළට🔺

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,805
    4,751
    113
    කෝ ඉතින් කිව්වට තේරෙන්නෑනෙ.. බඩුමිල ගැන හිතන්නෙපා අන්න කුඩු අල්ලනහැටි පෙන්නනවා ඒව බලල සතුටුවෙමු ඒවගැන විතරක් කතා කරමු. බඩු මිල වැඩි වගෙ දැක්කොත් ඒ සෙලවෙන මනස නිසා කියල හිතල අහක බලන්න
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    flagship ewa okkoma 50,000-100,000 wadi wenawa lu next year release wena ewaa

    Dubai walin wage genna ganna wenne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    Santa Claus Christmas GIF by Monique Wray