ජංගම දුරකථන සඳහා නාමවලියක් නැද්ද?

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    ටෙලිකොම් එකේ දුරකථන නාමාවලිය වගේ ජංගම දුරකථන සඳහා නාමවලියක් (Mobile phone directory) නැද්ද?
    අපිට අවශ්‍ය කෙනෙක්ගෙ අංකයක් හොයාගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: testbandara