මෙහෙමයි ලගදි ගත්තු වාහන වලට QR හදන්නේ? 100% Working Method ✅

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    මිට පෙර ලියාපදිංචි නොවූ ජාතික හැඳුනුම්පත් අංකයක් සහ නව ජංගම දුරකථන අංකයක් භාවිතා කරමින් QR Code එකක් සාදා ගත හැක. :yes:

    QR.png

    GG.png

    මම දැන් QR 2ක් හැදුවා. ලගදි ගත්තු පරණ වාහන වලට.

    Update 1.0

    ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි කලින් Owner QR එක Delete කරල නෑ, එහෙම නැත්නම් කලින් හදපු SIM එක නැති වෙලා, ( ⛔Vehical Already Registered ) කියල ආව Error එක. QR 15 Test කරල ( එකක් Failed උනා Chassis Mismatch කියල) අනිත් 14ම හරි ගියපු හින්දා මේක දාන්නෙ.

    Step01: මුලින්ම Message App එකට ගිහින්

    👉 Fuel unreg NWABC1234

    මේ විදිහට Type කරල 6666ට Send කරන්න.

    (NW කියන්නෙ No. Plate එකේ තියන Province Code එක, ඒක SP, WP මෙහෙම වෙනස් වෙන්න පුලුවන් ඔයාලගෙ පළාත අනුව, ABC1234 Vehicle No. එක.)

    Step02: ඊළගට කලින් විදිහටම fuelpass. gov. lk site එකට ගිහින් Register වෙන්න. කලින් Register වෙලා නැති SIM එකක්, NIC වෙන්න ඕනෙ.

    Step03: Details සේරම Fill කරල Submit දුන්නම කලින් Register වෙලා තිබුන පරණ Phone Number එක පෙන්නලා, ඒක Overwrite කරන්නද කියල අහනවා. ඒක OK දෙන්න. ඊට පස්සෙ ඔයාගෙ අලුත් Number එකට Profile එකක් Create වෙයි.

    FYI:

    මතක ඇතුව Steps පිළිවෙලට මුලින්ම අර SMS එක යවල ඉන්න.

    විනාඩි 10 අඩුවෙන් Time අරන් Details ටික Fill කරන්න. නැත්නම් ආයෙ මුල ඉඳන් Fill කරන්න වෙනවා.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,042

    Ethakota meken kohomada verify karaganne me vaahane new owner thamai me unregister karana msg eka ewanne kiyala ?

    As an example, mama nikan paare dakin vaahaneka number ekak ohoma gahala yawwoth ekath system eken unregister wenawada ? Or validation ekak wenawada ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Ethakota meken kohomada verify karaganne me vaahane new owner thamai me unregister karana msg eka ewanne kiyala ?

    As an example, mama nikan paare dakin vaahaneka number ekak ohoma gahala yawwoth ekath system eken unregister wenawada ? Or validation ekak wenawada ?
    ඕක හරි ඇති බං. මුංට ඕනේ ඕක කරන්න තමා මේක අනල විකාරයක් කරන්න. එතකොට ඇත්ත ප්‍රශ්න කතා කරන්නේ නෑ කවුරුත්. තෙල් නෑ ගෑස් නෑ, වගේ ඒවා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    Ethakota meken kohomada verify karaganne me vaahane new owner thamai me unregister karana msg eka ewanne kiyala ?

    As an example, mama nikan paare dakin vaahaneka number ekak ohoma gahala yawwoth ekath system eken unregister wenawada ? Or validation ekak wenawada ?
    මැසේජ් එක යවලා අලුතෙන් රෙජිස්ටර් වෙනකන් පරණ QR එක වැඩ කරනවා. චැසි නම්බර් එකයි වාහනේ නම්බර් එකයි මැච් වෙනවා නම් ආපහු රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ජෙනරේට් වෙන්නෙ අලුත් QR එකක්.

    IMG_3124.jpeg

    Override Registration option එක Add කරලා දැන්
    ------ Post added on Mar 19, 2026 at 7:26 AM