ජංගම දුරකථන වෛරස් ගැන.........................
ජංගම දුරකථන වෛරස් ගැන
සාමාන්‍යයෙන් බොහෝ දෙනා පරිගණක වෛරස පිළිබද ඉතා ඉහල උනන්දුවක්නෙ දක්වන්නෙ.එවැනි වෛරස වලින් ආරක්ෂා වී සිටීමට බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කරනවනෙ.නමුත් බොහෝ දෙනෙක් ජංගම දුරකථන වෙවරස ගැන වැඩි අවධානයක් යොමු කරන බවක් නම් දකින්න ලැබෙන්නෙ නෑ.මොකද එහෙම දක්වන නොසැලකිල්ල නිසාම තමයි තම දුරකථනයට වෛරස තමා විසින්ම ඇතුල් කරගන්නෙ.
ඒ කියන්නෙ Bluetooth සබදා සෑම වෙලාවකම සක්‍රීය කර තැබීම සහ විශ්වාසනීයත්වයකින් තොර Download කිරීම් සහ අඩවි වෙත පිවිසීම සුළු උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.
මේ ලිපියෙන් කියන්න හදන්නෙ ජංගම දුරකථන වෛරස් වල ඉතිහාසය සහ ප්‍රබල වෛරස් කීපයක් පිළිබද.
ජංගම දුරකථන වෛරසයක් පිළිබද මුලින්ම වාර්තා වෙලා තියෙන්නෙ 2004 වර්ෂයෙදි ජූලි මාසයේදී.මෙම වෛරසය Cabir නම් වෙන අතර Bluetooth හරහා පැතිරෙන අතර Symbian මෙහෙයුම් පද්දතිය ඉලක්කකොට ගෙන නිපදවා තිබෙනවා.මෙමගින් කිසිදු හානියක් සිදුවී නොමැති අතර දුරකථනයේ Cabir නමින් ගොනුවක් සෑදීම පමණක් දැකගත හැකියි.

දෙවන ජංගම දුරකථන වෛරසය Skull පිළිබද වාර්තා වෙන්නෙත් 2004 වසරෙදිමයි ඒ නොවැම්බර් මාසයේදී.Download කිරීමේ වලදී දුරකථනයට ඇතුළුවන අතර SMS යැවීම සහ දුරකථන ඇමතුම් ලබාගැනීම සහ දුරකථන ඇමතුම් ලැබීම හැර දුරකථනයේ අන් සියළුම ක්‍රියාවන් Skull වෛරසය මගින් අඩපන කරනු ලබනවා.
2005 වසරෙ ජනවාරි වලදි තවත් වෛරසයක් පිලිබද හදුනාගෙන ඇති අතර එය Commwarrior නම් වෙනවා.Symbian මෙහෙයුම් පද්දතිය ඉලක්කකොට ගෙන නිපදවා තිබෙනවා.Bluetooth හරහා පැතිරෙන අතර Phone Book එකේ ඇති සියළුම අංක වලට MMS පණිවුඩ යැවීම මෙහි හානිය වෙනවා.
2005 වසරෙ මාර්තු වලදි තවත් වෛරසයක් පිලිබද හදුනාගෙන ඇති අතර එය Locknut නම් වෙනවා.Symbian මෙහෙයුම් පද්දතිය ඉලක්කකොට ගෙන නිපදවා තිබෙනවා.Download කිරීම් හරහා පැතිරෙන අතර දුරකථනයේ සියළුම ක්‍රියාකාරකම් අඩපණ වීම මෙමගින් සිදුවෙනවා.
2005 වසරෙ අප්‍රේල් මාසයේදී තවත් වෛරසයක් පිලිබද හදුනාගෙන ඇති අතර එය Fontal නම් වෙනවා.Symbian මෙහෙයුම් පද්දතිය ඉලක්කකොට ගෙන නිපදවා තිබෙනවා.Download කිරීම් හරහා පැතිරෙන අතර දුරකථනයේ සියළුම ක්‍රියාකාරකම් අඩපණ වීම මෙමගින් ද සිදුවෙනවා.
ඉහත දක්වා ඇත්තේ දැනට වාර්ථා වී ඇති ප්‍රබල දුරකථන වෛරස පිළිබදවයි.
Thanks for චින්තන ජයතිලක

Last edited: