ජංගම දුරකථන මිල දැන් බොහෝ සෙයින් මිළ අඩුවෙමින් පවතිනවා
බාගදා හෙට අනිද්දා දවසක සිම් කාඩ් එකක් ගන්නකොට විදේශ රටවල වගේ ෆොන් එකක් නොමිලයේ දෙන මට්ටමට ලංකාව එන්නත් පුලුවන්
මම දකින්නේ මේ සිග්ර මිල අඩුවිමට ප්රධාන හේතුන් දෙකයි
1 තත්වයෙන් බාල චයිනා දුරකථන වෙළද පොළට නිකුත් විම
( ඒ හේතුවෙන් වෙළද එකාධිකාර්ය තබා ගැනිම සදහා බොහෝ දුරකථන සමාගම් එයාලගේ උපාංග මිල අඩු කලා
2 ඇන්ඩ්රොයිඩ් වැනි ඔපන් සෝස් මුදුකංගවලට ඩිවයිස් නිශ්පාධණය කරන සමාගම් හුරු වීම
( ඒ තුලින් ෆොන් එකේ OS එක සදහා ගෙවිය යුතු මුදල අඩුවිම තුලින් ඒ වාසියත් පාරිබෝගියාට හිමි උනා.
දැනට ෆෝන් ලෝකකේ කිරුළ හිමිකරගෙන ඉන්නේ සැම්සුන් ෆෝන් එක
මොකක් හෝ නව උපාංගයක් හෝ පහසුකමක් ෆෝන් එකට එකතු කිරිම තුලින් ඔවුන් අද ෆෝන් ලෝකයේ වැජබෙනවා
ඒත් මැක් OS රන් වෙන ඇපල් හා තාක්ෂණයට සම විම නම් ඇන්ඩ්රොයිඩ් වලට මේ දශකයේ හැකි වෙයි කියලා සැකයි
ඇන්ඩ්රොයිඩ් කේත එලිපිට දැමිම තුලින් එය රහසිගතබාවය සදහා හා පුද්ගලිකත්වය සදහා සුසුදු නෑ කියලා හිතන වියාපාරික ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ඇපල් ෆෝන්
ඒත් ඇපල් ෆොන් වලත් සගවා තිබු ට්රැකින් සොෆ්ට්වෙයා එකක් පිළිඹදව එලිවිමත් සමගම දුරකථන ලෝකයම පහුගිය කාලේ කැලඹි ගියා ඔයාලට මතක ඇති.
ෆොන් එක මිල මිලෙන් අඩුවෙන්න අඩුවෙන්න ඒවා භාවිතා කරන පිරිසද සිග්රලෙස වැඩිවෙනවා.
අපේ භාශාවෙන් කිව්වොත්
කොල්ලයි බල්ලයි ලග දැන් ෆොන්

ඒ තුලින් වෙන වාසිය තමයි මිනිසුන් ක්රියාශිලිවිම හා කාර්යක්ෂම විම
ඒත් ඒ වගේම නොදැනුවත් හා නොගැලපෙන මිනිසුන් අතට ෆොන් එකක් ලැබිල තුලින් වෙන හානිය.
තෙරෙන්න කිව්වොත් ෆොන් මැනස්
මම දකින අහන හා සමහරු දුරකථන භාවිතයේදි දකවම ඇතැම් වැරදි නිසා වෙලාවට දුරකථනයක් එපා කියල ඔබට හිතිලා නැද්ද
1
ෆොන් එකකට එක වරක් රින්ස් කිරිමෙන් අනතුරුව ඇමතුම ලබන්නා ෆොන් එක ආන්සර් කලේ නැත්තම් මිනිත්තු 5 -10 පමනක් රින්ස් කිහිපයක් පමණක යවා ඇමතුම ලබාගන්නවාද පමනක් බලන්න
ෆොන් එක ගන්නා තුරුම කොල් 10 -15 ගන්න එක හරිම හිසරදයක්.
2
අමතන්නා වෙනත් ඇමතුමක රැදි සිටිනවා නම් හදිසි ඇමතුමක් හෝ පණිවියක් නොවේ නම් පසුව උත්සාහ කරන්න
වේටින් බීප් බීප් එක මම නම් අහන්නම කැමති නැහැ
3
උස් හඩින් උඩරට මැණිකේ කෝච්චිය යනවා වගේ කියාගෙන කියාගෙන යන්න එපා
එක අසන්නාට කරච්චලයක්.
4
ඇමතුම තියෙනකොට පුද්ගලික ඇමතුමක් නම් එදාල සුභාශිංශය එකතු කරන්න
එය එකිනෙකා භාවිතා කරනා ආකරය වෙනස්ය
5
නිතරම අමතන්නේ නැති අයෙක්ව අමතනවා නම් තමා කවුද කියලා හදුන්වා දෙන්න
එය කාලය ඉතුරුවක්
_________________________
මේ ක්රමවේද පිළිපැදිම තුලින් පොළොවේ ගහන දුරකථන ප්රමාණය සිග්රලෙස අඩුකරගන්න පුලුවන් වේවි

උපුටා ගැනිමකි
Last edited:

