ජංගියේන් විරෝධතා -International Women's Day:

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ජංගියේන් විරෝධතා -International Women's Day:

    Women use their knickers to fight violence

    pants2_3222827k.jpg

    මෙය ඔබේ බුකියේ ප්රෝෆිල්ර් පින්තුරය ලෙස යොදා ගෙන කාන්තා අයිතීන් රැකීමට උර දෙන්න

    http://www.telegraph.co.uk/women/wo...men-use-their-knickers-to-fight-violence.html
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ බැදපු පිරිමි කොච්චර නම් බැනුම් අහනවද, ගුටි කනවද ගෑණුන්ගෙන්. ඔය පිටරට සුද්දියන්ගේ ජංගි දාගෙන නටන්නේ නැතුව ඒවාට මොනවා හරි කරපන් කෝ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලංකාවේ බැදපු පිරිමි කොච්චර නම් බැනුම් අහනවද, ගුටි කනවද ගෑණුන්ගෙන්. ඔය පිටරට සුද්දියන්ගේ ජංගි දාගෙන නටන්නේ නැතුව ඒවාට මොනවා හරි කරපන් කෝ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ලංකාවේ බැදපු පිරිමි කොච්චර නම් බැනුම් අහනවද, ගුටි කනවද ගෑණුන්ගෙන්. ඔය පිටරට සුද්දියන්ගේ ජංගි දාගෙන නටන්නේ නැතුව ඒවාට මොනවා හරි කරපන් කෝ.

    සොන්නයෝ ගැන දුක් වෙන්න එපා බන් උබත් ගැනී ගෙන් ගුටි කනවද?:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සොන්නයෝ ගැන දුක් වෙන්න එපා බන් උබත් ගැනී ගෙන් ගුටි කනවද?:P

    එතකොට උබ මේ thread එක දැම්මේ, උබේ ගෑණිට වෙන මිනිහෙක් ගහන නිසාද?
    (උබේ තර්කයම තමයි)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවේ බැදපු පිරිමි කොච්චර නම් බැනුම් අහනවද, ගුටි කනවද ගෑණුන්ගෙන්. ඔය පිටරට සුද්දියන්ගේ ජංගි දාගෙන නටන්නේ නැතුව ඒවාට මොනවා හරි කරපන් කෝ.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ලංකාවේ බැදපු පිරිමි කොච්චර නම් බැනුම් අහනවද, ගුටි කනවද ගෑණුන්ගෙන්. ඔය පිටරට සුද්දියන්ගේ ජංගි දාගෙන නටන්නේ නැතුව ඒවාට මොනවා හරි කරපන් කෝ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    එතකොට උබ මේ thread එක දැම්මේ, උබේ ගෑණිට වෙන මිනිහෙක් ගහන නිසාද?
    (උබේ තර්කයම තමයි)

    මොකක්ද බන් උබේ ගොන් තර්ක මම බැදලා නැහැ බැන්දත් උබ වගේ ගුටි කන්නේ නම් නැහැ ගැනී ට පොඩි අතල් එක්ක් දීපන් මෙතන ව්හිළුවක් වෙන්න නැතුව :yes: නැත්නම් ඒ වැඩෙත් අපිට කරන්න එන්න වෙයි:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බන් උබේ ගොන් තර්ක මම බැදලා නැහැ බැන්දත් උබ වගේ ගුටි කන්නේ නම් නැහැ ගැනී ට පොඩි අතල් එක්ක් දීපන් මෙතන ව්හිළුවක් වෙන්න නැතුව :yes: නැත්නම් ඒ වැඩෙත් අපිට කරන්න එන්න වෙයි:yes:

    මම ගෑණුන්ගෙන් ගුටි කනවා කිව්වේ කොහේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොකක්ද බන් උබේ ගොන් තර්ක මම බැදලා නැහැ බැන්දත් උබ වගේ ගුටි කන්නේ නම් නැහැ ගැනී ට පොඩි අතල් එක්ක් දීපන් මෙතන ව්හිළුවක් වෙන්න නැතුව :yes: නැත්නම් ඒ වැඩෙත් අපිට කරන්න එන්න වෙයි:yes:

    උඹ කෙල්ලෙක් නෙවයි නම් මොකටද බං ඕක ප්‍රොෆයිල් පික් එකට දාන්නේ. අනිත් උන් හිතයි උඹ ජංගි උස්සන බුවෙක් කියල.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    උඹ කෙල්ලෙක් නෙවයි නම් මොකටද බං ඕක ප්‍රොෆයිල් පික් එකට දාන්නේ. අනිත් උන් හිතයි උඹ ජංගි උස්සන බුවෙක් කියල.

    ගනුන්ව රකින්න ඕනෑ පිරිමි බොලව් :growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගනුන්ව රකින්න ඕනෑ පිරිමි බොලව් :growl:

    ඕකේ තේරුම කියවල බලහන් බං
    we are much more than This

    ඕක හරියන්නේ ගෑණු ප්‍රොෆයිල් එකකටනේ
    ඕක අපේ ප්‍රොෆයිල් එකට දැම්මම කොල්ලෝ කියනවා we are much more than This :baffled: වගේ නෙහ්

    කොල්ලෝ රකින්න ගෑණු ඉදිරිපත් වෙන්නෙත් නෑ නේ :(
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගනුන්ව රකින්න ඕනෑ පිරිමි බොලව් :growl:

    ගෑණුන්ට වැඩියෙන්ම හිරිහැර කරන්නේ ගෑණුන්මයි. පිරිමින්ගේ ළග වගේ නෙවෙයි, ගෑණුන්ගේ ළග තියෙන්නේ කේළම් කීම්, බොරු ප්‍රචාර ඇරලා මඩ ගැහීම්, කොන් කිරිම, dramas වගේ ඒවා තියෙන්නේ, ඒවයෙන් කෙල්ලෝ කොච්චර මානසිකව වැටෙනවද. කෙල්ලෝ පමණක් ඉන්න ඉස්කෝලවල් වල මේක සෑහෙන වෙනවා. කොටසක් එකතු වෙලා ,කොන් කරන්න ඕන කෙල්ලට බොරු පදයක් හදනවා ඊට පස්සේ ඒක වටේම කිය කිය යනවා, අර කෙල්ල ළගින් යනකොටත් කියනවා, ඊට පස්සෙ ඒකෙන් ඒකි මානසිකව වැටෙනවා.