ජංගි ඇඹලයා රිමාන්ඩ් .......

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජංගි ඇඹලයා රිමාන්ඩ් .......

    ජංගි ඇඹලයා රිමාන්ඩ්

    2734898993_5472b10a14.jpg

    රත්මලාන සිල්වෙස්ටර් පාරේ නිවසක ගෙවත්තට පැන රෙදි වැලේ වනා ඇති කාන්තා යට ඇඳුම් හා කුඩා දරුවන්ගේ යට ඇඳුම් ස්පර්ශ කරමින් විකෘති ක්‍රියාවලිහි යෙදුණු බව කියන තරුණයෙක් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
    නිවසේ සවි කැර තිබු සී සී ටී වී කැමරා ආධාරයෙන් ඔහු හඳුනාගෙන ඇත.
    සැකකරු පස්වැනි පටුමග රත්මලාන පදිංචිකරුවෙකි.

    :lol::lol::lol::lol::lol:

    පානදුරේ පැත්තෙත් වැලවල් වල ජංගි නැතිවෙනවද දන්නේ නෑ.:rofl:
     
    Last edited: