මේක මම ලඟදි අහපු විහිලු කතාවක්
එලිකිරියේ කට්ටියට දැනගන්න දාන්න හිතුනා.
මේ කථාවට අදාල ගෙදරක මහත්තයා උදෙන්ම වැඩට යන්න ලෑස්ති වෙනව,එතකොට මහත්තයට ඇහෙනවා පහල කුස්සියේ එකසිය ගානට රණ්ඩුවක් යනවා.මහත්තයත් දනිපනි ගාගෙන බාගෙට ඇඳගෙන පහලට දිව්වා.මහත්තයගේ නෝනයි ගෙදර වැඩකාර ගෑණු කෙනයි ෆුල් වලියක්.එලිකිරියේ කට්ටියට දැනගන්න දාන්න හිතුනා.

නෝනා - උඹ තමයි ගත්තේ................

මෙහෙකාරිය – - නෑ නෝනා මම ගත්තෙ නෑ.....


නෝනා - උඹම තමයි අරගෙන තියෙන්නේ.වෙන කවුරු ගන්නද ?




මහත්තයා - මොනවද මේ අරගෙන තියෙනවයි කියන්නේ දෙන්නා ????



නෝනා - වැලේ තිබුන මගේ ජංගි තුනක්
......පට්ට ⊸댘ᇎȫ66✏⊸???????. මේකිම තමයි අරගෙන තියෙන්නේ.
මෙහෙකාරිය – -අනේ මහත්තයා මම ගත්තෙ නැහැ.
මහත්තයවත් කියන්නකෝ මම ගත්තෙ නැහැ කියලා ..
මහත්තයා - මම කොහෙමද බං ගෑනියේ ඕව දන්නේ.



මෙහෙකාරිය – - ඇයි මහත්තයා . මහත්තයා හොදටම දන්නවනේ මම ජංගි අදින කෙනෙක් නෙමේ කියලා.ඉතිං නෝනට කියනනකෝ ...?????їࢮഅഅʚ7ᨊϧ






රිපෝ නෙමෙයි කියලා හිතනවා,රිපෝනම් සොරි වෙන්න.


