ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා
KOTA NIHAL maattu
අදහස්(0)
බැලූවෝ (1544)
Tweet සේදූ නොසේදූ කාන්තා යට ඇඳුම් ගෝනි දෙකක් සමග බණ්ඩාරවල පදිංචිකරුවකු බව කියන පුද්ගලයකු මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයරින් බාස් කෙනකු ලෙස පෙනී සිටි මොහු ගෙවල් 14ක යට ඇඳුම් එකතු කර ඇතැයි ද මහරගම, මල්වාන, පිළියන්දල, වැලිවිට ඇතුළු ප්‍රදේශවල නිවෙස්වලින් සොරාගත් රුපියල් ලක්ෂ 10ක වටිනා භාණ්ඩ මොහු විවිධ පුද්ගලයන්ට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
KOTA NIHAL maattu
ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා
2016 අගෝස්තු මස 11 14:40:32 | ශාන්ත සෙනෙවිරත්න