ජංගි හොරා

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    The guy has face of @Indrajith Gamage :D

    @Indrajith Gamage It's interesting to me that even "cultural" directors started to doing these kind of films due to economic crisis :D

    Thank you S :D

    සෝමාරත්න ලොකු වෙලා.
    ළමයි එක්ක ෆිල්ම් බලන්න යන්න බෑනෙ කොරෝන නිසා ඒ නිසා මේ ලෙවල් එකේ ෆිල්ම් හදනව වෙන්න බැරිද?

    මොක උනත් කොරෝන ටික ටික ලන්කාවෙ මයින්ඩ් සෙට් එකට වෙන්නම ඕනි වෙනසක් ඇති කරගෙන යනව.
    In economical crisis, people go insane and which is what happened to this Somarathna fellow :D

    Thank you S - Gotabyaya :D
    ------ Post added on Nov 11, 2021 at 11:27 PM
     
    Last edited:
    • Haha
    Reactions: Honda.putha

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    සෝමරත්නලත් කොවිඩ් වලින් පස්සෙ වෙනස් මානයක් දකින්න ඇරන්. රෙද්දෙ රෙවිලා ඇත්තෙ. ඒකයි ඔය පාඩුව කවර් කරගන්න ඕක කරන්න ඇත්තෙ. එක අතකට මොන බයිලෙ ගැහුවත් සල්ලි වෙනුවෙන් ඕන පුකක්. ඕකට විචාර එහෙම සෙට් වෙන හෙන සම්භාව්‍ය ගනයෙ ඉස්සරහට 😁
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    සෝමරත්නලත් කොවිඩ් වලින් පස්සෙ වෙනස් මානයක් දකින්න ඇරන්. රෙද්දෙ රෙවිලා ඇත්තෙ. ඒකයි ඔය පාඩුව කවර් කරගන්න ඕක කරන්න ඇත්තෙ. එක අතකට මොන බයිලෙ ගැහුවත් සල්ලි වෙනුවෙන් ඕන පුකක්. ඕකට විචාර එහෙම සෙට් වෙන හෙන සම්භාව්‍ය ගනයෙ ඉස්සරහට 😁
    පිස්සුද බන් ඔය එළකිරියේ ඉන්න එකා විශ්වාසෙ දීලා. ඒකයි ඔය.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,133
    113
    මේ සිංහල ෆිල්ම්ස් වල මොකක් හරි ලොකු අඩුවක් තේරෙනව බං.මොකද්ද කියන්න තේරෙන් නෑ.කලර්ස්ද මන්දා.ස්ක්‍රිප්ට් එකේ අවුලක්ද දන්නෙත් නෑ.අවුල මොකක්ද කියන්න තරම් දැනුමක් මට නෑ.හැබැයි අවුලක් තියෙනව කියල තේරෙනවා.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,944
    113






    මොකේද බං මේ දෙක තියෙන්නේ චිත්‍රපටියකද? ටෙලියකද?