ජංගි හොරා...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ඒ වුනාට අපි හදන The Curious case of hodakolla - Leasing world ෆිල්ම් එක අහලකින්වත් තියන්න බෑ. (ත්‍රාසය, භීතිය, කුතුහලය සහ ආදරය මුසුවූ ත්‍රාසජනක චිත්‍රපටය)


    Presentation8973.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මහින්දගෙ කාලෙ රජකතා ලමා පෙන්නපු සෝමෙ මාමිල උදයකාන්ත මාමිල මේම එනෝට සුනිල් ටීල මොනා නොකරයි ද,,,
    ආයෙ දෙකක් නෑ ට්‍රිබල්ම ගහල හෝල් වල පෙන්නයි. මාමිල වයසට ගියාම හෝදටම නෝටි උනාට නයිස්😍😄

    සර්ගෙ කාලෙ ඇත්තටම ඔරැකල් වලින් දියුනු කරල තියෙන්නෙ කලාව විතරයි😂

    අය්යගෙ කාලෙ රජකතා මල්ලිගෙ කාලෙ වල්කතා වෙලා සෞභාගය කියන්නෙ මේකම තමයි කොල්ලො

    Oracle වලින් චිත්‍රපට කලාවට ප්‍රොග්‍රම් කරාම outputවෙන්නෙ ජන්ගි හොරා, ගිනිමල් පොකුර, නශ්ට කාමය
     
    Last edited: