ජංජාලය යි - ට්‍රක්ටර මහත්තයා පව් වැඩේ

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Police jeep එක ඉස්සරහින් සුදු jeep එක එනව දැක දැක ට්‍රැක්ටරය ට overtake කරනව වගේ.සුදු ජීප් එක ඒකයි හදිසියේම බ්‍රේක් කරන්නෙ .ජරමර ඔක්කොම උනේ පොලිස් jeep එකේ නොසැලකිලිමත් ධාවනය හින්ද පේනවිදියට..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උට්ට දැකලා හිනා යකෝ....... ඇක්සිඩන්ට් එක ඉවරයි කියලා බලං ඉන්නකොට ටැට්ටරේ තමයි පට්ට ආතල් එකක් දෙන්නේ 🤣🤣🤣

    නිකමට කමෙන්ට්ස් ටිකත් කියෙව්වා.
    රස සාගරයක්🤣🤣
     
    Last edited: