ජඩ මාධ්‍යයට කුඩුවෙන්න ගහන්න - පුබුදු

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේක මේ දවස්වල තියන මහ තිරිසන්ම වැඩක්. කොහේ හරි මනුස්සයෙක් කොරෝනා හැදිලා කියලා හොයාගත්ත ගමන් ප්‍රාදේශීය මාධ්‍යවේදී කියලා හරිහමන් ජනමාධ්‍ය දැනුමක් නැතිව එදාවේල වෙනුවෙන් ඕනම කුණු වැඩක් කරන තිරිසන්නු ටික ගාලකඩාගෙන අර මනුස්සයගේ ගෙදර වටකරනවා. එතන ඉඳන් ඒ මනුස්සයා රෝහලට ගෙනියන එක. ගෙදර වැලේ වනලා තියන රෙද්ද, පිලිකන්න, වැසිකිලිය පවා වීඩියෝ කරලා චැනල් වලට දානවා. එහෙම කලා කියලා කොරෝනා පැතිරෙන එක වළක්වන්නවත්, ආශ්‍රියතයන් හඳුනාගන්නවත් සතපහක වැඩක් නෑ කියලා දැන දැනත් කුණු විකුණන්න අසිකිත්ත වැඩ කරන සෙට් එකක් දැන් කැමරා තියාගෙන බෝ වෙලා ඉන්නවා. පුබුදු ජයගොඩ මෙතනදි කියන්නේ බොහොම වැදගත් කතාවක්, ඔබ කොරෝනා පැතිරෙන කලාපෙකනම් ඉන්නේ, ආශ්‍රිතයෙක් නම් හැංගිලා ඉන්නේ නැතිව රෝහලට යන්න, ගිහින් පරික්ෂා කරගන්න. කවුරුහරි කැමරා උස්සගෙන ඔබේ පුද්ගලිකත්වයට හානි කරන්න එනවනම් හොම්බ කුඩුවෙන්න ගහන්න දෙපාරක් හිතන්න එපා. මේක මරු කතාව.

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    These bushit media never reveal names if it involves popular actress or actor, if any high end politicians involved. Then they say news without a name.
    When ordinary people got infected a decease their channels hunt those poor people like as if they infected AIDS because of sexual misconduction

    Peoples have liberty to their own privacy. Thats why Covid19 people get hided because of bad course of these Derena ITN and Hiru
     
    Exactly.. they just sell the privacy of innocent people and just cover to the power of politicians and businessmen
     
    • Like
    Reactions: IMMuhandiram

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    true. wesa madya karayo tikak inne.

    corona thiyena un hengennath hethuwak oka. ithin inna patients laa bayayi eliyata enna. kunu rasa kara kara kiyanna thama madya un kamathi.
     
    • Like
    Reactions: dilann and wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    true. wesa madya karayo tikak inne.

    corona thiyena un hengennath hethuwak oka. ithin inna patients laa bayayi eliyata enna. kunu rasa kara kara kiyanna thama madya un kamathi.
    සහතික ඇත්ත.. රටම බලන් හිටිද්දි චැනල් ගණනාවකින් චාටර් වෙන්න කව්ද කැමති..ඒක නිසා මිනිස්සු හැංගෙනවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,660
    113
    ලංකාවේ කසිකබල් ජඩමාධ්‍ය හිතාගෙන ඉන්නේ උන් ඉන්නේ නීතියත් උඩින් කියලා. හොඳ අමතක නොවන පෝරියල් එකක් දුන්නා නම් හරි.