ජනක සර්ගෙ ගෝලයො එන්න

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ජනක සර්ගෙ ගෝලයො එන්න

    ජනක සර්ගෙ engineering maths class ගිය අය කවුද ඉන්නෙ? පිසිකල් යන්න ඉන්න මල්ලි කෙනෙක් අහනවා යන්න ද කියලා?
    ඒකෙ කරන්න ඒවා පිසිකල්වලට වැදගත් ද?
    Vectors කරනවා කියලා නම් දන්නවා.තව මොනවද කරන්නෙ? කරන ඒවා පිස්කල් වලට වැදගත් ද?
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    vectors real matrices තමයි. Engineering උන්ට 1st year එකේ ඕන ටික කරන්නෙ.දැන් නම් මොනව ද දන්නෙ නෑ ඉස්සර නම් එහෙමයි.
    කොහොමත් al වලට වඩා එහාට යනවා.
    සර්ගෙ පංති ගියේ නැත්නම් යන එක නම් අනේ මන්දා.
    නිර්මාල් සර් නම් ජනක සර් එක්ක ටිකක් ඇරියස්:shocked:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇයි බං නිර්මාල් සර් ඇරියස්?

    කට්ටිය නිර්මාල් සර්ගෙ තියරි ගිහින් ජනක සර්ගෙ රිවිශන් යනවා :lol: නිර්මාල් සර් ඒකට කැමති නෑ. සමහර වෙලාවට කියනවා අපේ තියරිවල හයියෙන් තමයි කට්ටිය වෙන අයගෙ රිවිශන්වල වැඩ පෙන්නන්නෙ කියලා.
    නිර්මාල් සර් ඔහොම හිටියට ටිකක් අමුතුයි බං. කුහකකම ටිකක් විකර තියෙනවා
    මගේ යාළුවෙක් උගේ වැඩකට මොකක් හරි පොතක් ඉල්ලුවා. නිර්මාල් සර් ඌට පංතියට එන්න කියනවා ආපහු ගෙදරට එන්න කියනවා.ආපහු තව කොහාටහරි එන්න කියනවා. හැමදාම අමතක උනා කියනවා.
    පොර අමතක උනා කියනවා නම් ලෝක බොරුවක් බං. අපි දවසක් පංති නොගියොත් ඊළග දවසෙ ළගට ඇවිත් අහනවා ඇයි ආවෙ නැත්තෙ කියලා.පට්ට මෙමරියක් පොරට තියෙන්නෙ.
    පස්සෙ අරූව මඩව මඩව ඉදිද්දි ඌට තේරිලා ජනක සර්ගෙන් ඉල්ලා ගත්තා.
    පොර දක්ෂයි හැබැයි ඉස්සර නම් හෙනම ඇට්ටරයෙක්ලු.
    ජනක සර් නම් ඉතින් එහෙම නෑ.සමහර වෙලාවට එච්චර වැඩකාරයෝ ඉදලත් අපි එක්ක ඇවිත් බංකු උස්සනවා.
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    Physical yana ekek nam pure maths wala calculus part eka hondata bala ganna kiyapan. vectors thinawa ,but al knowledge eken goda daa ganna puluwan .calculus part eka oona hama labbatama.e tika goda daan physical pala kiyapan
     
    • Like
    Reactions: amawaka.day

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    sir nisa mamath combinedmatha A demme.
    ekaleth oya class eka thibuna Matara sudarshiye..2003AL. den Dekmene eththe.
    HK Dass pothe thiyana tikama thamai karanne mata campus giyama patta wedahgath unaa..
    kotinma Vector Algebra Walata daaapu ekama A+ eka demme mama..anik un bageta bagayak Ena..ae kiyanne E
     
    • Like
    Reactions: hitlermash

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    පට්ට sir. අපි තංගල්ලේ යන කාලේ class එකේ ළමයින්ට පහසුකම් අඩුයි කියල සති 2න් වහාම හදන්න කිව්වා. විජය සර් තමයි බෝරිං .
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    sir nisa mamath combinedmatha A demme.
    ekaleth oya class eka thibuna Matara sudarshiye..2003AL. den Dekmene eththe.
    HK Dass pothe thiyana tikama thamai karanne mata campus giyama patta wedahgath unaa..
    kotinma Vector Algebra Walata daaapu ekama A+ eka demme mama..anik un bageta bagayak Ena..ae kiyanne E

    මොනවද බං ඒකෙ කරන පාඩම්?
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පට්ට sir. අපි තංගල්ලේ යන කාලේ class එකේ ළමයින්ට පහසුකම් අඩුයි කියල සති 2න් වහාම හදන්න කිව්වා. විජය සර් තමයි බෝරිං .
    මේ පාර කැම්පස් ආව මල්ලි කෙනෙක් කිව්වා දැන් සර් තංගල්ලෙන් ගිහින් කියලා යූ බී අරවින්ද එක්ක ද කොහෙද වලියක් දාගෙන
    අපෝ බං නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනවා නම් හොදයි විජේ:rofl:
     
    Last edited: