ජනක_බණ්ඩාර_අමාත්‍යවරයාගෙන්_සමාව
දඹුල්ලේ සන්ධාන අපේක්ෂකයින් දෙදෙනෙකු ජනක බණ්ඩාර අමාත්‍යවරයාගෙන් සමාව ගනී
ජනක බණ්ඩාර අමත්‍ය වරයා කොහොමත් විහිලුවට බරකෙනෙකි.මිට කාලයකට පෙර සන්දානෙම පිරිසක් ඔහුගේ ගෙදර තාප්පේ ලියා තිබුනු වැකියක්
මෙසේය "බල්ලා පන්නමු " කියාය .
බොහෝදෙනෙකු මෙය මකා දැමීමට හැදුවත් ඔහු එයට විරුද්ධ විය . ඔහු කලින් පොලිස් නිළදාරියෙක් ලෙස කටයුතු කර ඇත.