ජනටාව මහ ජනටාව................
ජනටාව යනු හෙන පුදුම සෙට් එකකි.
ඇමරිකාවට සහ හම සුදු ඇයොන්ට අනුව ජනටාව යනු උටුරේ සෙට් එකය
ඒරොප්පෙන් ආපු ගමන් යාපනේ දුවන්නේ
අහස්යාත්තරේ කක්කුස්සි නැතුවා වගේය
ටිවි යන්නරේට අනුව
අපි මහජනටාවගේ ප්රකාශයක් ගමු කියලා ගන්නේ
කොබල අවල ජනටාවගේනි
ෆේප්බුක් පොඩි කොල්ලොන්ට අනුව
මහජනටාව ඉන්නේ ගාල්ලේය
අපේ රටෙ ලොකු මාට්ටයා කියන විදියට උටුරෙ මහජනටාව තමා හොද.
රටේ පිං මාට්ටයා කියන විදියට මහජනටාව ඉන්නේ අල්ලපු රටේ..
මගේ අට පාස් නැති මෝලෙට ඔව්වා ටෙරෙන්නෙ නැති නිසා
ස්කොලෙ යන කොල්ලෙක්ගෙන්
සමාජ අඩ්යනය පොට පොඩ්ඩක් ඉල්ලා ගත්තා..
මහජනටාවගේ ඉල්ලිම නිසා සිලබස් වෙනස් කරලා එකෙ මහජනටාව නැ ලු.
කැම්පස් යන අයියෙක් ගෙන් මහජනටාව ගැන ඇහුවා
උප සංසුතියෙ ඔව්වා නැ ලු ඔක්කොම බ්රො ලා සහ සිස් ලා ලු
මහජනටාව ගැන ඉගෙන ගන්න හොදම වැඩෙ
ජන්ඩේ ඉල්ලන එක කියලා මතක් උනේ දැං
මාත් ඉන්නෙ මහජුන්ටාවට සේවය කරන්න
ජන්ඩයක් ඩිපන් ඉස්සාර එන ජන්දෙන්