BUMPER
VPS09 Well-known member Sep 13, 2014 6,733 2,139 113 maharagama Nov 4, 2021 #42 මගෙත් $4000කට කෙලිය සම්පත් එකට ආපු. ලන්කාවට ඩොලර් ගෙන්නන එපා. අකෞන්ට් එක ෆ්‍රීස් කරනවා සල්ලි එක්ක. අලුත් රූල් එකක්. රිලීස් කරගන්න කේස්. ආන්ඩුවෙ ඔෆිස් ගානෙ ගිහින් රස්තියාදු වෙන්න වෙයි. මගෙ ඩොලර් 4000ක් එක්ක අකෞන්ට් එක ෆ්‍රීස් කරා සම්පත් එකෙන්.
මගෙත් $4000කට කෙලිය සම්පත් එකට ආපු. ලන්කාවට ඩොලර් ගෙන්නන එපා. අකෞන්ට් එක ෆ්‍රීස් කරනවා සල්ලි එක්ක. අලුත් රූල් එකක්. රිලීස් කරගන්න කේස්. ආන්ඩුවෙ ඔෆිස් ගානෙ ගිහින් රස්තියාදු වෙන්න වෙයි. මගෙ ඩොලර් 4000ක් එක්ක අකෞන්ට් එක ෆ්‍රීස් කරා සම්පත් එකෙන්.