ජනතාවගෙ පැත්තෙ හිටපු නැති ඇමතිවරු මන්ත්‍රීවරු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රටේ ජනතාව මෙච්චර අසරණ වෙලා ජිවත් වෙන්න අරගලයක් කරද්දි, ජනතාවගේ පැත්තෙ නොගෙන, බල තන්හාවෙන්, පවතින දූෂිත ආන්ඩුවට සෘජුව හො වක්‍රව සහයෝගය පලකරපු සියලුම මන්ත්‍රීලා ඇමතිලාගෙ ලිස්ට් එකක් හදමු. ඊලඟ චන්දෙදි අපිට පාවිච්චි කරන්න පුලුවන්. (ලිඛිත, වීඩියෝ සාක්ෂි සහිතව දාන්න පුලුවන් නම් හොඳයි.)

    ජනතා ප්‍රශ්ණ නොතේරෙන, ජනතා හිතවාදී නොවන, බලයට කෑදර සහ ඒ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන මන්ත්‍රී මන්ඩලයකින් රටකට වැඩක් තියනවද?
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    276151229_3238746893069360_1400669668293701514_n.jpg
     
    • Like
    Reactions: TCB Rox

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113


    Dakkada MAHINDAYA HINAWENAHATI MUTA GANAKAWAT NE
    ------ Post added on Apr 22, 2022 at 1:56 PM
     
    • Like
    Reactions: TCB Rox

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    bump

    බාල බෙහෙත් ගෙන්වීමට පක්ෂව පොහොට්ටු ජන්ද 113ක්​



    ------ Post added on Sep 9, 2023 at 8:16 AM

    375455425_214886441566938_9189234099513141040_n.jpg

    ------ Post added on Sep 15, 2023 at 6:10 PM