රටේ ජනතාව මෙච්චර අසරණ වෙලා ජිවත් වෙන්න අරගලයක් කරද්දි, ජනතාවගේ පැත්තෙ නොගෙන, බල තන්හාවෙන්, පවතින දූෂිත ආන්ඩුවට සෘජුව හො වක්රව සහයෝගය පලකරපු සියලුම මන්ත්රීලා ඇමතිලාගෙ ලිස්ට් එකක් හදමු. ඊලඟ චන්දෙදි අපිට පාවිච්චි කරන්න පුලුවන්. (ලිඛිත, වීඩියෝ සාක්ෂි සහිතව දාන්න පුලුවන් නම් හොඳයි.)
ජනතා ප්රශ්ණ නොතේරෙන, ජනතා හිතවාදී නොවන, බලයට කෑදර සහ ඒ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන මන්ත්රී මන්ඩලයකින් රටකට වැඩක් තියනවද?
ජනතා ප්රශ්ණ නොතේරෙන, ජනතා හිතවාදී නොවන, බලයට කෑදර සහ ඒ වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන මන්ත්රී මන්ඩලයකින් රටකට වැඩක් තියනවද?