ජනතාවට කන්න නෑ
කම්කරු ජනතාව දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ආහර සපයා ගැනීමේ ප්රශ්නයකට මුහුන පා සිටී.මේ නිසා ඔවුන් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂනය කරන අයුරු මෙම ෆොටෝ වල දැක්වේ.රජය වැඩි කල වැටුප් සොච්චම 4 පාරක් වැසිකිලි ගියාම ඉවර වෙන බව ටිල්වින් සිල්වා ප්රකාශ කරයි.විපක්ෂ ආණ්ඩුවක් අද සිටියේනම් ජනතාවට රුපියල් 10,000ක අනිවාර්ය වැටුප් වැඩි වීමක් ලැබෙනු ඇත.මේ බව රනිල්, සරත් මංගල පසුගිය මැතිවරණ වලදී ජනතාවට පොරොන්දු විය.
The All Ceylon Health Services Union held a protest in front of the Colombo General Hospital today demanding a Rs. 9000 pay hike. The picture shows union protestors shouting slogans during the protest. Pix by Pradeep Dilrukshana