ජනතාවට කන්න නෑ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනතාවට කන්න නෑ

IMG_0420-Main-600-1.jpg

1-600-2(6).jpg

2-600-2(12).jpg

කම්කරු ජනතාව දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ආහර සපයා ගැනීමේ ප්‍රශ්නයකට මුහුන පා සිටී.මේ නිසා ඔවුන් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂනය කරන අයුරු මෙම ෆොටෝ වල දැක්වේ.රජය වැඩි කල වැ‍ටුප් සොච්චම 4 පාරක් වැසිකිලි ගියාම ඉවර වෙන බව ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.විපක්ෂ ආණ්ඩුවක් අද සිටියේනම් ජනතාවට රුපියල් 10,000ක අනිවාර්ය වැ‍ටුප් වැඩි වීමක් ලැබෙනු ඇත.මේ බව රනිල්, සරත් මංගල පසුගිය මැතිවරණ වලදී ජනතාවට පොරොන්දු විය.


The All Ceylon Health Services Union held a protest in front of the Colombo General Hospital today demanding a Rs. 9000 pay hike. The picture shows union protestors shouting slogans during the protest. Pix by Pradeep Dilrukshana

 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
:lol::lol: Raja thuma SAvariii yana eva adu keraanam ehema ee salli valin meh minissunta davasa ganakata kanna denna thibba neh ..hehehe
 

topedo

Banned
Jun 27, 2010
343
34
0
අද ආණ්ඩුවේ හොර ඇමති මණ්ඩලය නඩත්තු කරන්න කෝටි ගනන් සල්ලි නාස්ති කරනවා. මම හිතනවා අඩුම ගානේ රුපියල් 20,000ක වැ‍ටුප් වැඩි වීමක්වත් දෙන්න ඕනී.
:angry::angry::angry: