
ඩොලර් එවන්න එපා කිව්වම රට වැටෙන්නෙ නැද්ද පුන්නක්කු ජෙබයියෝ![]()
පුප දෙන්න එපා පොන්ස්Uda balan kela gahanna epa pons![]()
ඉතින් පොන්ස් උඹලා ජෙප්පෝ කියන ඒවා අහලා ඩොලර් එවන්නෙ නැතුව ඉන්න තරම් මෝඩයො ද ?
ඒ කාලේ ජෙප්පෝ කියන විදිහට ද වෑඩ කලේ ?


දැන් මං එහෙම කිව්වද?
ඉදල ඉදල ඇවිල්ල හීනියට ජෙප්පො හෝදන්න පොඩ්ඩක් අමාරුයි දෙගොල්ලොම නානව සැරටම![]()
රටට ඩොලර් ඒවන්න එපා කියපු එක කාලකන්නියෙක් මේ ඉන්නේ
lemme guess, Jeppo?ජෙප්පෝ කියලා ඩොලර් එවුවෙ නැත්තේ කවුද ඉතින් ?

මුන් ඔක්කොම රටට හෙනයක් වෙච්ච කාලකන්නි නේKari ponna agili kota wesige ballawa nam peenna ba
ගොන් ආතල් දීල ප්රශ්නෙන් ශේප් එකෙ පැනල යන්න හදන්න එපා... මෙහෙ ඉන්න ජෙප්පො එවන්න එපා කිව්වනම් රට ඉන්න ජෙප්පො ඒවා අහන්න එපැයි.. නැත්තම් උන් ජෙප්පො නෙමෙයිනේ...උඹ කොහොමද දන්නේ? ජෙප්පෝ කිවුවද ?

