ජනතාවට කෙලවෙලා යන එක තමයි අපේ එකම විනෝදේ 🪷🐘☎️

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අච්චර කෝවිඩ් කාලේ එක ඩොලර් එකක් එවන්න එපා කියපු, බස් , ට්‍රාන්ස්පොමර් ගිණි තියපු, ගල් කටස් වලින් මිනිස්සු එළෝ යවපු, කුණු ජෙප්පො නේද මේ ජනතාව රකින්න හදන්නෙ..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    ඩොල‍ර් එවන්න එපා කිව්වම රට වැටෙන්නෙ නැද්ද පුන්නක්කු ජෙබයියෝ 🤔

    ඉතින් පොන්ස් උඹලා ජෙප්පෝ කියන ඒවා අහලා ඩොලර් එවන්නෙ නැතුව ඉන්න තරම් මෝඩයො ද ? 🤔😆

    ඒ කාලේ ජෙප්පෝ කියන විදිහට ද වෑඩ කලේ ?

    Uda balan kela gahanna epa pons :lol:
    පුප දෙන්න එපා පොන්ස් 🤓
    ------ Post added on Mar 20, 2026 at 9:56 AM
     
    • Haha
    Reactions: planner123

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඉතින් පොන්ස් උඹලා ජෙප්පෝ කියන ඒවා අහලා ඩොලර් එවන්නෙ නැතුව ඉන්න තරම් මෝඩයො ද ? 🤔😆

    ඒ කාලේ ජෙප්පෝ කියන විදිහට ද වෑඩ කලේ ?

    දැන් මං එහෙම කිව්වද? :lol:

    ඉදල ඉදල ඇවිල්ල හීනියට ජෙප්පො හෝදන්න පොඩ්ඩක් අමාරුයි දෙගොල්ලොම නානව සැරටම :lol:
     
    • Haha
    Reactions: HKavinda and KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    දැන් මං එහෙම කිව්වද? :lol:

    ඉදල ඉදල ඇවිල්ල හීනියට ජෙප්පො හෝදන්න පොඩ්ඩක් අමාරුයි දෙගොල්ලොම නානව සැරටම :lol:

    ජෙප්පෝ කියලා ඩොලර් එවුවෙ නැත්තේ කවුද ඉතින් ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    උඹ කොහොමද දන්නේ? ජෙප්පෝ කිවුවද ?
    ගොන් ආතල් දීල ප්‍රශ්නෙන් ශේප් එකෙ පැනල යන්න හදන්න එපා... මෙහෙ ඉන්න ජෙප්පො එවන්න එපා කිව්වනම් රට ඉන්න ජෙප්පො ඒවා අහන්න එපැයි.. නැත්තම් උන් ජෙප්පො නෙමෙයිනේ... :lol:

    මෙතන ත්‍රෙඩ් දාගෙන හත්පොලේ ගාගත්තට පස්සෙ අර ඉරෝසන් කියන වගේ නිකං මෙතන වේස මායම් දාන්න එපා බං :lol: