ජනතාවට කෙලවෙලා යන එක තමයි අපේ එකම විනෝදේ 🪷🐘☎️

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    WhatsApp Image 2026-03-17 at 3.56.18 PM.jpeg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    අන්තිමට අනුර කුමාර ඇවිල්ල රට ගොඩගත්ත.. :eek::cool:
    මොනවා නොකලත් කමක් නැහැ බන් මේවා කරපු සක්කිලි ටික එක ගොඩකට දාල චප්ප කරලම දාපු එක ඇති
     
    • Haha
    Reactions: Amith0424

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    මොනවා නොකලත් කමක් නැහැ බන් මේවා කරපු සක්කිලි ටික එක ගොඩකට දාල චප්ප කරලම දාපු එක ඇති
    තොට නම් තියෙන්නේ මහා කුහකකමක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    ආ තැරි බයියෝ සෙනසුරාදත් හෝදනවා නේ ? අතිකාල දීමනා ද ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    රනිල් ට හිටියා නම් නානව කියලා හරින් කීවා 😅😅🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    @thomian @nul @Max_r @shenat @Rick Sanchezz @topkollek @bitter මෙතන බොරුවට කෙකර ගාන්න ඕන නෑ. පුලුවන්නම් පෙන්නපන් ලංකාවට කලින් පාරවල් වල කෙල වෙලා තිබ්බ වෙලාවක ජෙප්පො ඇවිල්ලා "මේ දවස්වල කරදර කරන්න එපා, අපි ඔක්කොමටම තමා කෙල වෙන්නෙ, එන්න එකට වැඩ කරමු" කියලා කියපු තැනක්. වැඩිය ඕන නා. ඕක මට පෙන්නපන්කො 😏 😏
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    ආ තැරි බයියෝ සෙනසුරාදත් හෝදනවා නේ ? අතිකාල දීමනා ද ?

    ම්ම්ම් 5000ට පැලවත්තේ ගූ කන ජේප්පොන්ගේ එකම සතුට අනුන්ගේ බත් මුට්ටි උස්සන එක..​

    • Haha
    Reactions: KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    රනිල් ට හිටියා නම් නානව කියලා හරින් කීවා 😅😅🤭

    සීයගේ කොල්ලා කිවුවා නම ඉතින් ආපහු බයි පැටවුන් ට පැහැදිලි කිරීමක් කරන්න දෙයක් නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    ඉතින් පොන්ස් උඹලා ජෙප්පෝ කියන ඒවා අහලා ඩොලර් එවන්නෙ නැතුව ඉන්න තරම් මෝඩයො ද ? 🤔😆

    ඒ කාලේ ජෙප්පෝ කියන විදිහට ද වෑඩ කලේ ?
    කැරි කතාව කියල අන්තිමට ay අපි කියපු de කලේ කියල අහන ජාතියක් ද උබලා :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    @thomian @nul @Max_r @shenat @Rick Sanchezz @topkollek @bitter මෙතන බොරුවට කෙකර ගාන්න ඕන නෑ. පුලුවන්නම් පෙන්නපන් ලංකාවට කලින් පාරවල් වල කෙල වෙලා තිබ්බ වෙලාවක ජෙප්පො ඇවිල්ලා "මේ දවස්වල කරදර කරන්න එපා, අපි ඔක්කොමටම තමා කෙල වෙන්නෙ, එන්න එකට වැඩ කරමු" කියලා කියපු තැනක්. වැඩිය ඕන නා. ඕක මට පෙන්නපන්කො 😏 😏

    ඉතින් ජෙප්පෝ එහම කරා කියල කවුද කිව්වේ ? 😁
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    තොට නම් තියෙන්නේ මහා කුහකකමක්
    නැහැ අපිට කෙලවපු බලු හැත්ත ගැන කියන්න බැරි තරම් කේන්තියක් උන්ගේ පොඩි එකෙකුට වත් හොඳක් නම් වෙන්න එපා කුණු වෙලා මැරිලා යන්න ඕන .මිනිස්සු කොච්චර අමාරුවෙන් ජිවත් උනත් උන්ගේ දේවල් අඩු කලාද .උන්ගේ පෙන්ෂන් එකට කෙලවෙනකොට ,ගෙවල් නැති වෙනකොට ,හොර අදායම් නැති වෙනකොට ,සේනාව නැති වෙනකොට ,යාන වාහන නැති වෙනකොට තමා ඔක්කොම එකතු වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: thomian

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    @thomian @nul @Max_r @shenat @Rick Sanchezz @topkollek @bitter මෙතන බොරුවට කෙකර ගාන්න ඕන නෑ. පුලුවන්නම් පෙන්නපන් ලංකාවට කලින් පාරවල් වල කෙල වෙලා තිබ්බ වෙලාවක ජෙප්පො ඇවිල්ලා "මේ දවස්වල කරදර කරන්න එපා, අපි ඔක්කොමටම තමා කෙල වෙන්නෙ, එන්න එකට වැඩ කරමු" කියලා කියපු තැනක්. වැඩිය ඕන නා. ඕක මට පෙන්නපන්කො 😏 😏
    දැන් එකට වෙලිල මදුසමය ගතකලාට බයියොයි ටොයියොයි නෙවේද බං කඹේ එහෙට මෙහෙට ඇද ඇද හිටියෙ 🤣🤣. උඹලමනෙ එක එකාට විරුද්ධ වෙවී හිටියෙ. පාර්ලිමේන්තුවේ හිටියෙත් ජෙප්පො 2යි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    කැරි කතාව කියල අන්තිමට ay අපි කියපු de කලේ කියල අහන ජාතියක් ද උබලා :lol:
    ඒ උනාට උඹ තමන්ගේම තාත්තා cuck කියල පිළිගත්ත අම්ම විකුණලා ජීවත් වෙන පිම්පියෙක්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    @thomian @nul @Max_r @shenat @Rick Sanchezz @topkollek @bitter මෙතන බොරුවට කෙකර ගාන්න ඕන නෑ. පුලුවන්නම් පෙන්නපන් ලංකාවට කලින් පාරවල් වල කෙල වෙලා තිබ්බ වෙලාවක ජෙප්පො ඇවිල්ලා "මේ දවස්වල කරදර කරන්න එපා, අපි ඔක්කොමටම තමා කෙල වෙන්නෙ, එන්න එකට වැඩ කරමු" කියලා කියපු තැනක්. වැඩිය ඕන නා. ඕක මට පෙන්නපන්කො 😏 😏

    උබගෙ සීයාට කොටෙ සෙට් කරපු බයියොන්ට කියලා හොයවලා දාපන්කො ත්‍රෙඩ් එකක්... එක්කො දුක හිතෙන මල්ලිට කියපන්... 🤭 🤭
    සීයගෙ ත්‍රි විල්පක්ශෙ එක වීල් එකක් මෙහෙම කිව්වා ඒ අස්සෙ

    655101409_1363305912498861_2149569443671564191_n.jpg