ජනතාවට තවත් පීඩා කරන වැඩ වර්ජන එපා..- ලාල් කාන්ත

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැනටමත් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.​

    වැඩ වර්ජන සිදු කළ යුත්තේ හිතුවක්කාර පාලකයන් මට්ටු කිරීමට මිස ජනතාව තවත් පීඩාවට පත් කිරීමට නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.​

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය උද්ඝෝෂණ වැඩවර්ජන කරන්නේ ජනතාවගේ පැත්තේ හිඳීමෙන් මිස ෆැෂන් එකට හෝ රැල්ලට නොවන බව ද හෙතෙම පැවසීය.​

    මේ වන විට ජීවන බරින් අසීමිතව බැටකන්න ජනතාවගේ සුබසිද්ධිය ගැන අනිවාර්යෙන්ම සිතිය යුතු බවද පවසන ඔහු ඇතැමුන් අඛණ්ඩ වැඩ වර්ජනය ගැන සඳහන් කරන නමුත් එක් දින වර්ජන ගැන පාලකයාගේ ප්‍රතිචාර ධනාත්මක ද නැද්ද යන්න ගැන සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ වෘත්තීය සමිති නායකයන් විසින් ගත යුතු බවද කියා සිටියේය.​

    ඊයේ දින පැවති වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.​

    මණ්ඩලේ කචල්ද ....​

    ------ Post added on Mar 16, 2023 at 7:36 PM
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අනුර කුමාර යන රැස්වීම් වල ලාල් කාන්ත නැහැ.

    ලාල් කාන්තට දෙන්න ඕනි ජෙවිපේ නායකකමනේ අනුර ගත්තේ කුලය පෙන්වල. අනුර කුමාර ගොවිගම, ලාල් කාන්ත අඩු කුලේ කියල.
     
    • Like
    Reactions: lasankandy

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ වන විට ජීවන බරින් අසීමිතව බැටකන්න ජනතාවගේ සුබසිද්ධිය ගැන අනිවාර්යෙන්ම සිතිය යුතු බවද පවසන ඔහු ඇතැමුන් අඛණ්ඩ වැඩ වර්ජනය ගැන සඳහන් කරන නමුත්​

    @helplesser @SLBlackKnight මොන ලබ්බක්ද බන් ටොයියොද වර්ජන කරේ ?​

    • Haha
    Reactions: 2osama

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    @helplesser @SLBlackKnight මොන ලබ්බක්ද බන් ටොයියොද වර්ජන කරේ ?​

    වර්ජනය කරනවට සමහර මිනිස්සු කැමති නෑ, බනිනවා.
    උන්ව තරහ කරගන්නේ නැතිව මිනිස්සුත් එකතු කරගෙන රජයට විරුද්ධව උද්ගෝෂණය කරන්න ඕනේ කියල කියන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    වර්ජනය කරනවට සමහර මිනිස්සු කැමති නෑ, බනිනවා.
    උන්ව තරහ කරගන්නේ නැතිව මිනිස්සුත් එකතු කරගෙන රජයට විරුද්ධව උද්ගෝෂණය කරන්න ඕනේ කියල කියන්නේ.

    අද නෙවෙයිනේ වර්ජනය කරේ ලාල් කාන්ත.... දන්නේ නැද්ද වර්ජනය කරාම පාලකයන් ඒසි රූම් වල ඉන්දැද්දි දුක් විදින්න්නේ පොඩි මිනිහා කියලා...​

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනුර කුමාර යන රැස්වීම් වල ලාල් කාන්ත නැහැ.

    ලාල් කාන්තට දෙන්න ඕනි ජෙවිපේ නායකකමනේ අනුර ගත්තේ කුලය පෙන්වල. අනුර කුමාර ගොවිගම, ලාල් කාන්ත අඩු කුලේ කියල.

    අනුර කියන්නේ UNP එකේ සාමාජිකයෙක් රනිල්ගෙන් පඩි ගන්න එකෙක්. :lol: රනිල් කිව්වාම ඕන නම් බවු බවු ගලත් බුරයි... පොර එක්ක ඉන්නේ ඔය චන්ද එක චන්ද කාල වලට එක එක පැත්තට දෙන සෙට් එක ඒ කියන්නේ 2015 සිරා / 2019 දී ගෝටා වගේ චන්ද දුන්න සෙට් එක තමා අනුර එක්ක ඉන්නේ.

    ලාල් කාන්ත තමා හරි ජෙප්පා, ඔරිජනල් ජෙප්පෝ ඉන්නේ ඌ එක්ක. ඌ හිතුවේ උට නායකකම හම්බ වෙයි කියලා. ඒ උනාට ඌට හම්බුනේ නෑ, එක හින්දා තමා හැම තැනම අනුරයාට කෙල වෙන දේවල්ම කිය කියා යන්නේ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    අද නෙවෙයිනේ වර්ජනය කරේ ලාල් කාන්ත.... දන්නේ නැද්ද වර්ජනය කරාම පාලකයන් ඒසි රූම් වල ඉන්දැද්දි දුක් විදින්න්නේ පොඩි මිනිහා කියලා...​

    එක දවසක වර්ජන වෙනස්, අඛණ්ඩ වර්ජන වෙනස්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,245
    113
    P

    දැනටමත් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.​

    වැඩ වර්ජන සිදු කළ යුත්තේ හිතුවක්කාර පාලකයන් මට්ටු කිරීමට මිස ජනතාව තවත් පීඩාවට පත් කිරීමට නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.​

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය උද්ඝෝෂණ වැඩවර්ජන කරන්නේ ජනතාවගේ පැත්තේ හිඳීමෙන් මිස ෆැෂන් එකට හෝ රැල්ලට නොවන බව ද හෙතෙම පැවසීය.​

    මේ වන විට ජීවන බරින් අසීමිතව බැටකන්න ජනතාවගේ සුබසිද්ධිය ගැන අනිවාර්යෙන්ම සිතිය යුතු බවද පවසන ඔහු ඇතැමුන් අඛණ්ඩ වැඩ වර්ජනය ගැන සඳහන් කරන නමුත් එක් දින වර්ජන ගැන පාලකයාගේ ප්‍රතිචාර ධනාත්මක ද නැද්ද යන්න ගැන සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ වෘත්තීය සමිති නායකයන් විසින් ගත යුතු බවද කියා සිටියේය.​

    ඊයේ දින පැවති වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.​

    මණ්ඩලේ කචල්ද ....​

    ------ Post added on Mar 16, 2023 at 7:36 PM
    Parliament wata karapalla kiyala kiyanne... ai therune nadda?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    P

    Parliament wata karapalla kiyala kiyanne... ai therune nadda?

    ඇයි කලින් පාරවගේ කාව බිල්ලට දෙන්න්නද පාර්ලිමෙන්තුව වට කරපියව් කියලා කෑ ගහලා.... කොල්ලො ඇදලා.... රනිලා ගහනවා කියලා කලින්ම දැනගෙන මාරුවෙන්නද​

    එක දවසක වර්ජන වෙනස්, අඛණ්ඩ වර්ජන වෙනස්

    රන්ජන් ජයලාල් කියන්නේ අඛණ්ඩ වර්ජනයකට යනවා කියලා...​

    ------ Post added on Mar 16, 2023 at 8:09 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රන්ජන් ජයලාල් කියන්නේ අඛණ්ඩ වර්ජනයකට යනවා කියලා...
    ------ Post added on Mar 16, 2023 at 8:09 PM
    රන්ජන් ජයලාල් කියන්නේ විදුලි බල මණ්ඩලේ එකානේද? උන් ස්ට්‍රික් කරාට සාමාන්‍ය මිනිහට දැනෙන්නේ නෑ(ලොකුම breakdown එකක් වුනේ නැත්නම්), රජයට දැනෙනවා.
    බැංකු, දොස්තරලා, ගුරුවරු ස්ට්‍රික් කරාම දැනෙනවා සාමාන්‍ය මිනිහට.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රන්ජන් ජයලාල් කියන්නේ විදුලි බල මණ්ඩලේ එකානේද? උන් ස්ට්‍රික් කරාට සාමාන්‍ය මිනිහට දැනෙන්නේ නෑ(ලොකුම breakdown එකක් වුනේ නැත්නම්), රජයට දැනෙනවා.
    බැංකු, දොස්තරලා, ගුරුවරු ස්ට්‍රික් කරාම දැනෙනවා සාමාන්‍ය මිනිහට.

    ඕවා ජනතාවට දැනෙන්නේ කාලයක් ගියාට පස්සේ... ඒ කිව්වේ ආයේ මිල වැඩිවිමක් හැටියට කඩාපත්වෙනවා දෙගුන තෙගුන වෙලා...​

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    ඕවා ජනතාවට දැනෙන්නේ කාලයක් ගියාට පස්සේ... ඒ කිව්වේ ආයේ මිල වැඩිවිමක් හැටියට කඩාපත්වෙනවා දෙගුන තෙගුන වෙලා...​

    එහෙම වුනොත් මිනිස්සුත් පාරට බහීනේ. ජෙපි mission accomplished.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    හාමු කියන දෙයක් තමා ජෙප්පෝ කරන්නේ 🤭🤭🤭
    මේකේ ඉන්න හාර්ඩ් බයි ජෙප්පන්ට තේරුනේ නැතුවාට අපිට තේරෙනවා
     
    • Like
    Reactions: kasun102

    Similar threads