අනේ බත් පැකට් නම් එපා අයියේ.. අපෙ අම්මගේ මාලෙයි, නැන්දගේ චෙන් පොටයි, ලොකු තාත්තගේ අයිදෙන්ටියයි ගෙනත් දුන්නනම් හොදටෝම ඇති.

පරණ දේවල් වලින් වැඩක් නෑ බන්. දැන් තියෙන තත්වය දිහා බලපන්. උඹේ ඔය logic එක අනුව නම් ඉතින් ලංකාවේ හොඳම පක්ෂය UNP එක. ඇයි ඒ කාලේ හොඳම නායකයෝ හැමෝම වගේ UNP එකේ අය නේ. එහෙම නම් ඉතින් මේ පාරත් රනිල්ටම දීපන්.![]()

අනේ බත් පැකට් නම් එපා අයියේ.. අපෙ අම්මගේ මාලෙයි, නැන්දගේ චෙන් පොටයි, ලොකු තාත්තගේ අයිදෙන්ටියයි ගෙනත් දුන්නනම් හොදටෝම ඇති.
මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.
ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.
එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.
ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.
බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.
වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.
මොකා.. මිට කලිනුත් එකෙක් කිව්වා. අම්මා පල්ලා නැ බන්. මම senal7ස්කෲ එස් එල්![]()
ජේ.වී.පී එකට මුලින් හොද පිළිගැනීමක් තිබුණා. විශේෂයෙන්ම මධ්‍යස්ත හා පාවෙන චන්ද වැඩි වශයෙන් ඩැහැ ගැනීමේ හැකියාවක් හා ආකර්ශනයක් ඔවුන්ට තිබුණා. නමුත් එහි නායකයෝ තමන්ගේ ස්වාධිපත්‍ය තමුන් විසින්ම නැති කරගත්තා. විශේෂයෙන්ම 3වන පංතියේ මිනිස්සු ජේවිපී එක වටා එක් උනේ ධනේෂ්වර පංතියෙන් එල්ල වෙච්ච පීඩනය වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයින් ඔවුන් කියලා මතයක් තිබුණු නිසයා. නමුත් ඔවුන් ධනේෂ්වර පංතිවලට මුක්කු ගහලා ඔවුන්ගේ ස්ටේජ් වලට නැග්ගට පස්සේ අර කියපු මිනිස්සු තුල ඔවුන් ගැන තිබුණු ඇල්ම අඩු උනා. ජේවීපී එක මුල හිටන් හිටපු ස්ථාවරයේ ඔවුන් දිගටම සිටියානම් ඔවුන් මේ වෙනකොට විශාල ප්‍රගතියක් ඇති කරගත්තු පක්ෂයක් වෙන්න ඉඩකඩ තිබුණා. විශේෂයෙන්ම තරැණ වැඩිහිටි පිරිස් ඉන්නවා මේ රටේ ප්‍රධාන පක්ෂ වල ප්‍රතිපත්ති අනුමත නොකරන සැලකිය යුතු කොටසක්. ඔවුන්ගේ චන්ද ටික ලේසියෙන්ම එකතුකරගන්න තිබුණා ඔවුන් තමුන්ගේ ස්වාධිපත්‍ය ආරක්ෂා කරගත්තනම්.මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.
ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.
එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.
ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.
බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.
වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.
Podi Silva - පොඩි සිල්වා;22817066 said:ජවිපෙට ගම දීල ගමෙන් පලයන්

ජෙවිපියට ගම දුන්නම ඔය ගේ වෙනුවට ඔතන ටයිල් කරපු ඇටච් බාත්රුම් එක්ක එකක් හදනවද?උදේ හවස කෝච්චියේ එල්ලිලා යන ගමන් කියන කතා...
![]()
ජෙවිපියට ගම දුන්නම ඔය ගේ වෙනුවට ඔතන ටයිල් කරපු ඇටච් බාත්රුම් එක්ක එකක් හදනවද?

ඔව් උබට තමයි.Podi Silva - පොඩි සිල්වා;22817199 said:අර ජෙප්පා මට ද ඕක දාල තියෙන්නේ
ජෙප්පොන්ට දීලා තියෙන කෝච්චි ටිකටත් හුකෝගන්න තමා වෙන්නේ![]()
Strike එකක් කරත් අන්තිමට හොයා ගෙන ගියාම ඉන්නේ ජෙප්පෝ![]()