ජනතාව අමතන්නත් බයද දැන්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මහා යඛ්ඛයෙක්ට මෙච්චර ආපදා අවස්ථාවෙත් ජාතිය අමතන්න බයද මන්දා?

    නැත්තම් බුලක් කෙලි ගොං කතාවක් දෙසයි කියලා කට වහලාද මන්දා?

    දැම්මා කිංස්ලි කතා කලා.
    😆😆😆

    රටක් වැටිච්චි තැනක්

    එන්න අපි තාලෙට කියපු...

    රට රකින අපේ.......
    habai kingsley kaaraya karanne nikan janadipathi kiypu kathaawak tv channel ekaka news report ekakadi kiyana widihtane. janadipathiwa represent karala kiyaddi anin kiyapu ekak report karana news style nathuwa variation adu karala thaman prakasha karanawa wage style eken thawa power speaking wage widihata kiwwanam oita wada hodai kiyala hithune
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,763
    113
    Homagama

    90713129_2907424379315021_5685553435861057536_n.jpg

    ඉතින් උට පඩි ගෙවන්නෙ ඒකටනෙ :nerd:

    නෙදකින් කයිවාරු නන්දෙ නිකන් ගෙයි මුල්ලෙ ඉන්න වේම්ස ගෑණි වගේනෙ. ලෝකෙට මූණදීල කතා කරගන්න බෑ මූට. ඒකටත් නන්දෙ ඩමියක් දාල. නෙදකින් අපේ අන්දරේ 😆😆

    මෛත්‍රීපාල සිරිසේනයා සිරාවට මීට වඩා හොඳයි.

    Ada thada pohottu supporter kenekuth mehema kiwwa
    Mokeda me wenne?🙀🙀🙀

    viruva
    Mav bimata
    Pemin semada
    Rata rakina
    Kenek ve nam
    Ea obai
    Uthum minisa...........................
    oooooyeeeeeeeeeeeeee

    mokakda ban

    a case eka

    මමත් "අපි තමයි හොඳටම කලේ™" ට තමයි චන්දෙ දුන්නේ. සරළවම 69 ලක්ශේ බූරුවන්ගෙන් එකෙක් මමත්. කව්ද දන්නේ මූ හිටන්ට අන්තයි කියලා

    මුන් ටික කනවා රට.
    ------ Post added on May 10, 2021 at 11:41 PM

    පුටින්ලා වගේ නියම කොන්ද පණ ඇති නායකයෝ නැති උනාට කමක් නෑ ඊළඟ පාර රට බාර දෙන්න කලින් උ අඩු ගානේ ග්‍රාමසේවක කමක් වත් කරපු එකෙක්ද කියල බලපල්ලා

    දේශපාලකයෝ සහ රජයේ සේවකයෝ බහුතරයක් හිතාගෙන ඉන්නේ උන් උන්ගේ සල්ලි වලින් අපිට නොමිලේම සේවයක් කරනවා කියල

    Dan chandeyak thibbanan puthano ekenma goda 👻🥱🤕

    සර් ගෙ බෙට්ට සුවදයි කියන කන් හොදයි .. ගදයි කිව්වොත් සජියගෙ එකෙක් නෙහ් ?

    බූරු පුතාට හොඳම ඇරිල්ල ඇරලා චම්පකයා ආව දාට උඹලට ඇදි වතේම සුලි දිය පහවෙයි.

    හැබැයි එකම අවුල චම්පිකයට කපටිකමයි, උගත්කමයි දෙකම තියෙන එක. මයිනාට කපටිකම තිබ්බට උගත්කමක් නෑනේ. උගත් කපටි එකෙක් රටේ නායකයා උනොත් රටේම ඉන්න උන්ට අබසරණයි.

    නිවේදනයක් දෙන එකයි,ජාතිය අමතනවා කියන්නේ දෙකක් නේ

    yako jathiya amathanna, ko ithin parippu, tin fish ganana adu unada

    Same here

    habai kingsley kaaraya karanne nikan janadipathi kiypu kathaawak tv channel ekaka news report ekakadi kiyana widihtane. janadipathiwa represent karala kiyaddi anin kiyapu ekak report karana news style nathuwa variation adu karala thaman prakasha karanawa wage style eken thawa power speaking wage widihata kiwwanam oita wada hodai kiyala hithune

    සියල්ලට පිලිතුර ලෙස දහසක් හැගුමින් පිරි මේ මුහුනුවර ප්‍රමාණවත්
    FB_IMG_1620672131771.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    සියල්ලට පිලිතුර ලෙස දහසක් හැගුමින් පිරි මේ මුහුනුවර ප්‍රමාණවත්
    View attachment 124333
    අඩෝ උගේ මූණත් කයිවාරු නන්දෙගේ මූණ වගේ මූසල උලමෙක්ගේ මූණක් වෙලා 😅
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    අඩෝ උගේ මූණත් කයිවාරු නන්දෙගේ මූණ වගේ මූසල උලමෙක්ගේ මූණක් වෙලා 😅
    ඇත්තම කියන්නම් .
    කිංග්ස්ලි දක්ෂයි
    එත් මට එදා ඉඳන්ම පේන්න බැරි පොරක් බන් .
    ටිකක් පණ්ඩිත ගතියක් තියෙනවා පොරගෙ නිවේදන කරන විලාශය ඇතුලෙ.

    මහින්දයගෙන් ගුටි කාලද මංදා මූ
    පොර අකමැත්තෙන් කරන්නෙ ජොබ් එක මන් හිතන්නෙ.
    පොරගෙ හදවත් තියෙන්නෙ සිරසෙ.
    ඒකනෙ කාගෙන අවුරුදු 28 ක් ම එකෙ හිටියෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොර අකමැත්තෙන් කරන්නෙ ජොබ් එක මන් හිතන්නෙ.
    පොරගෙ හදවත් තියෙන්නෙ සිරසෙ.
    ඒකනෙ කාගෙන අවුරුදු 28 ක් ම එකෙ හිටියෙ.
    ඒ වගේ. නැත්නම් මූ මාර ප්‍රසන්න මූණක් තියෙන එකෙක්නේ. මෙතන නිකන් නාකි මයිනා වගේ
     
    • Haha
    Reactions: BruceWayne92

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Ada thada pohottu supporter kenekuth mehema kiwwa
    Mokeda me wenne?🙀🙀🙀

    Ohoma wenne expectations godak wedi unama

    My3 wa genapu toyyo, jeppo hitiye yahapalana fantasy ekaka, habai eka my3 witarak korai kiyala wediya hituwe naha, wate inna ayat udaw karai wage scene ekak balaporottu una. My3 maha loku weddekut nemei kiyala un dannawa mokada mechchara kal hitapu health minister porane. antime jabuk

    Gota scene genapu bayyo patta godak dewal expect kala, kalin politics karala nathi nisa loku wenasak balaporottu una, anika gota urban development weda tikak ehema karala tiyana nisa hituwa putin wage wei kiyala. Taniyama gemak gahai kiyala hituwa. antime jabuk
     
    • Like
    Reactions: xVOLDYx and dayt0na

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    Ada thada pohottu supporter kenekuth mehema kiwwa
    Mokeda me wenne?🙀🙀🙀
    හිටං දඩබ්බරයි බන් .ඌ කතාවෙ දක්ෂයෙක් නෙමෙ .
    පෙනුමෙන් පඹයා .
    එත් තීරණ ගද්දි ආයෙ දමලා ගැහැව්වා වගෙ තමා කෙලින් වැඩ.
    මතකනෙ ෆේස්බුක් එක බ්ලොක් කරා ? මුස්ලිම් ප්‍රශ්නෙදි .
    බැඳුම් කර කේස් එක ඇදගෙන ගියා.
    ඒ වගෙම රනිලාව අයින් කරලා මහින්දව අගමැති කරා.

    පොර චාටර් උනෙ ඔය පාස්කු කේස් එකෙන් තමා.
    පොර මන් හිතන්නෙ ආයෙ ජනාධිපති වෙන්න ආසවක් නැහැ.
    පොරගෙ අරමුණ පක්ෂෙ රැකගන්න .

    ගොඨා අනික් අතට පට්ට ඕවර් රේටඩ්.
    ඒක අපි අවතක්සෙරු කරන්නත් හොඳ නැහැ .
    පොලිටික් වලදි මෙව්වා හොඳ පාඩම් කාට කාටත්.

    යුද්දෙ කරලා තියෙන්නෙ ෆොන්සෙකා තමා බලාගෙන ගියහම මේ පේන දෙවල් එක්ක .
    අයියා මලො ඉතිං ලොකු පුටුවල හිටිය නිසා තීරණ වලට අත්සනයි වචනෙයි දෙන්න ඇති.

    ඒ වගේ. නැත්නම් මූ මාර ප්‍රසන්න මූණක් තියෙන එකෙක්නේ. මෙතන නිකන් නාකි මයිනා වගේ
    ඔව් මෙතනදි පොරගෙ ඉතිං කොලිටීස් නැති කරගන්න වෙනවානෙ?
    ආණ්ඩුවට කඩෙ යන්න වෙනවා.
    කුක්කෙක් වෙන්න වෙනවා .
    තනිකරම තමන්ගෙ පෞර්ෂයට නොගැලපෙන විදියට ඉන්න වෙනවා වෙනම චරිතයක් වෙලා.
    නිල බලය නිසා වරදාන වරප්‍රසාද හම්බ වෙවි .

    සිරසෙ හිටියානම් පොරට පට්ට නිදහසක් තියෙනවා.
    පොර කලින් කරාපු ප්‍රොග්‍රැම්ස් වල පොර නිවේදන කරන විදියෙන් ඒක තෙරෙනවා.
    මට පෙන්නෙ සිරසෙන් කැපිල්ල ඇවිල්ලා ගොඩක් කල්.
    වොයිස් ප්‍රොග්‍රැම් එකට දැම්ම නැති කමට වගෙ.
    අන්තිමට බැරිම තැන අයින් වෙන්න ඇති.
    ------ Post added on May 11, 2021 at 12:57 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    හිටං දඩබ්බරයි බන් .ඌ කතාවෙ දක්ෂයෙක් නෙමෙ .
    පෙනුමෙන් පඹයා .
    එත් තීරණ ගද්දි ආයෙ දමලා ගැහැව්වා වගෙ තමා කෙලින් වැඩ.
    මතකනෙ ෆේස්බුක් එක බ්ලොක් කරා ? මුස්ලිම් ප්‍රශ්නෙදි .
    බැඳුම් කර කේස් එක ඇදගෙන ගියා.
    ඒ වගෙම රනිලාව අයින් කරලා මහින්දව අගමැති කරා.

    පොර චාටර් උනෙ ඔය පාස්කු කේස් එකෙන් තමා.
    පොර මන් හිතන්නෙ ආයෙ ජනාධිපති වෙන්න ආසවක් නැහැ.
    පොරගෙ අරමුණ පක්ෂෙ රැකගන්න .

    ගොඨා අනික් අතට පට්ට ඕවර් රේටඩ්.
    ඒක අපි අවතක්සෙරු කරන්නත් හොඳ නැහැ .
    පොලිටික් වලදි මෙව්වා හොඳ පාඩම් කාට කාටත්.

    යුද්දෙ කරලා තියෙන්නෙ ෆොන්සෙකා තමා බලාගෙන ගියහම මේ පේන දෙවල් එක්ක .
    අයියා මලො ඉතිං ලොකු පුටුවල හිටිය නිසා තීරණ වලට අත්සනයි වචනෙයි දෙන්න ඇති.

    ඔව් මෙතනදි පොරගෙ ඉතිං කොලිටීස් නැති කරගන්න වෙනවානෙ?
    ආණ්ඩුවට කඩෙ යන්න වෙනවා.
    කුක්කෙක් වෙන්න වෙනවා .
    තනිකරම තමන්ගෙ පෞර්ෂයට නොගැලපෙන විදියට ඉන්න වෙනවා වෙනම චරිතයක් වෙලා.
    නිල බලය නිසා වරදාන වරප්‍රසාද හම්බ වෙවි .

    සිරසෙ හිටියානම් පොරට පට්ට නිදහසක් තියෙනවා.
    පොර කලින් කරාපු ප්‍රොග්‍රැම්ස් වල පොර නිවේදන කරන විදියෙන් ඒක තෙරෙනවා.
    මට පෙන්නෙ සිරසෙන් කැපිල්ල ඇවිල්ලා ගොඩක් කල්.
    වොයිස් ප්‍රොග්‍රැම් එකට දැම්ම නැති කමට වගෙ.
    අන්තිමට බැරිම තැන අයින් වෙන්න ඇති.
    ------ Post added on May 11, 2021 at 12:57 AM
    සිරාවට රෑට අගමැති කියල ගහපු ගැසට් එක රිවස් කරල තියෙයි අරූ සරම මාරු කරන්නත් කලින්.