ජනතාව ආයුද සන්නද්දව පාරට බැසිය යුතුයි..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

    සන්නද්ධ විය යුත්තේ දේශපාලන දැනුමෙන් බවත් පවසන ඔහු ආයුධ සන්නද්ධ වුවද ගැටළුවක් නැති නමුත් ගිනි අවි අතට නොගත යුතු බවද පවසයි.

    ගොවියා තමන් භාවිතා කරන ආයුධ වලින් මෙන්ම ගෘහණිය තමන්ගේ කුස්සියේ ඇති ආයුධවලින් සන්නද්ධව මෙම තත්ත්වයට විරෝධය පළ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

    ඒ මහතා මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක ි සාකච්ඡාවට එක්වමිනි.

    https://lankacnews.com/ජනතාව-ආයුද-සන්නද්දව-පාරට/
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    මන් නන් කැමතියි මිනිස්සු පාරට බහිනවට...හැමදාම හහා රියැක්ට් දදා කොමෙන්ට් දදා බැන බැන ඉදල හරියන් නෑ
    ------ Post added on May 10, 2024 at 8:15 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

    https://lankacnews.com/ජනතාව-ආයුද-සන්නද්දව-පාරට/
    ubala hoda gam awluwanna
     
    • Haha
    Reactions: neyohk

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ජනතාව පාරට බැස්සම පක්ෂ විපක්ෂ මැති ඇමති උනුත් පාරට බැහැපු උන් එක්ක එකාහු වෙලා උනුත් පාරට බැහැලා පාරට බැහැපු උන්ටත් වඩා හයියෙන් කෑ මොර දීලා ජත්‍යාලේ පෙන්නනවා.

    අන්තිමට ම ඔක්කොම උන් පාරේ.. මේක නියම කොමඩි country එකක්..
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    පොහොට්ටුවෙන් කවුද බින්ඟු මේ පාර දාන්නේ?උබවත් දන්නවද ඒ ගැන?උබ නොදැන ඉන්න හේතුවක්නම් නැහැ..

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

    https://lankacnews.com/ජනතාව-ආයුද-සන්නද්දව-පාරට/
    කොහෙද උට්ටෝ ආයුධ කතාවක් කියලා තියෙන්නේ? නාකි මයිනගේ බැලයෝ ගූ බය වෙලා මාලිමාවේ ජනප්‍රසාදයට
     
    • Like
    Reactions: hasithayad

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

    https://lankacnews.com/ජනතාව-ආයුද-සන්නද්දව-පාරට/
    Hari danuwath una

    Meetime kiwwe mehema post daanna kiyalada :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකුන්ට ඔය උන්ගේ කටින්ම පල දෙන්නේ සිරස ඵක්ක පෝර ගූ පෝර කරල රට අවුලවපු සාපේ..🤣🤣🤣🤣
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    පවතින අරාජිකත්වය අවසන් කිරීම සඳහා ජනතාව සන්නද්ධ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය විධායක සභික කේඩී ලාල් කාන්ත මහතා පවසයි.

    සන්නද්ධ විය යුත්තේ දේශපාලන දැනුමෙන් බවත් පවසන ඔහු ආයුධ සන්නද්ධ වුවද ගැටළුවක් නැති නමුත් ගිනි අවි අතට නොගත යුතු බවද පවසයි.

    ගොවියා තමන් භාවිතා කරන ආයුධ වලින් මෙන්ම ගෘහණිය තමන්ගේ කුස්සියේ ඇති ආයුධවලින් සන්නද්ධව මෙම තත්ත්වයට විරෝධය පළ කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

    ඒ මහතා මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක ි සාකච්ඡාවට එක්වමිනි.

    https://lankacnews.com/ජනතාව-ආයුද-සන්නද්දව-පාරට/

    උඹ ඉක්මණට edit කරලා උෟ කියපු ඔක්කොම කථාව දැම්ම නිසා බේරුණා..😅

    • Like
    Reactions: Xi Jinping

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    එළකිරියේ සද්දෙ වහල හිටපු බයියො මීක් මීක් ගාන්න පටන්ගෙන. බැසිල්ගෙන් ඕඩර් එක ඇවිත් වගේ
    ow dan awluwanna balan inne
     
    • Haha
    Reactions: topkollek