ජනතාව (කටුනායක - මත්තල)

Lacky Shan

Member
Sep 15, 2012
1,607
169
0
Negombo
ජනතාව (කටුනායක - මත්තල)

මහින්දයි, රනිලුයි, නාමලුයි ගියාලු මත්තල ඉඳන් කටුනායකට ප්ලේන් එකේ.

මහින්ද කිව්වා "මට රුපියල් දාහෙ කොලයක් බිම දාලා ලංකාවෙ එක මනුස්සයෙක් සතුටු කරන්න පුලුවන්.

රනිල් කිව්වා "ඕක මොකද්ද. මට රුපියල් පන්සීයෙ කොල දෙකක් බිම දාලා මිනිස්සු දෙන්නෙක් සතුටු කරන්න පුලුවන්.

එතකොට නාමල් කියපි "මට පුලුවන් සීයේ කොල දහයක් බිම දාලා මිනිස්සු දහදෙනෙක් සතුටු කරන්න.


මෙව්වා අහගෙන හිටපු පයිලට් කිව්වාලු "මට පුලුවන් තොපි තුන් දෙනාවම බිම දාලා මුලු රටම සතුටු කරන්න.


රීපොස්ට් නම් සොරි.. උපුටා ගත්තේ මුහුනුපොතෙන්..
 
Last edited:
  • Like
Reactions: Wolverine GTR