ගිහිං ගොවියාගෙන් අරන් ආවත් ඊට වඩා අඩුවට කොළඹ දෙනවා. අලුතෙන් එකෙක්ට සෙට් වෙන්න අමාරුම ෆීල්ඩ් එකක්එක දවසින් ගනන් බැස්සාම පේනවා මාෆියා එක රන් කරන්නේ අතරමැදියො කියලා
ඕක හෙන ග්‍රේ ඒරියා එකක් බං. එහෙම තොග එකා කියල නෑ. ඌත් බරටම පාඩු කනව ගොඩක් වෙලාවට. අපේ මාකට් එකේ මොකක් හරි අවුලක් තියෙනව. අවුල කොතනද කියල හිතාගන්න අමාරැයි. එලවලු බිස්නස් වල ලාබ ගන්නෙ ඔය දඹුල්ලෙ කඩ කාරයෝ විතරයි. උන්ට නිකං ඉඳල කොමිස් ලැබෙනවනෙ.තොග විකුණන එවුන් තමයි තනිකර ගේම ගහන්නේ. උන් නිකං මැණික් කාරයෝ වගේ ඉන්නේ. එහෙන් ගොවියන්ව හූරං කනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයෝ හූරං කනවා.
Ou ban owayen goiyatath profit nane. madde inna ponnayo profit ganne. Hodama de pada bassana eka owa kunu karala.parana milata enakan kauwurth ganna epa.
උඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.ගිහිං ගොවියාගෙන් අරන් ආවත් ඊට වඩා අඩුවට කොළඹ දෙනවා. අලුතෙන් එකෙක්ට සෙට් වෙන්න අමාරුම ෆීල්ඩ් එකක්
මට තරහා යන්නේ මොකෝ උබලගේ උන් කිව්ව නිසාද?උඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.
මම මේක කිව්වට උබට තරහා යයි. නමුත් ඇත්ත ඒකයි..
ඕකේ තරහා ගන්න දෙයක් නෑ බහුතර සිංහළු හරියට බිස්නස් කරන්නේ නෑ කියන එක ඇත්ත.උඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.
මම මේක කිව්වට උබට තරහා යයි. නමුත් ඇත්ත ඒකයි..
Api bannata athara madiyoth sahena vadak karanava. Badu transport kireema, managing diesel prices etc. unge vada.අතර මැදියො තමා ගසා කන්නෙ හරි නම් ගොවියට තමා මහන්සියට වැඩිපුර මුදල් යන්ඩ ඕනි.
හම්බයෝ කරනවා වගේ කූඩු ගෙන්නැලා ඒවගේ සල්ලි Bank Account එකට දාගන්න ඕනේ නිසා Market Price එකටත් අඩුවෙන් දෙන්න ඕනේඋඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.
මම මේක කිව්වට උබට තරහා යයි. නමුත් ඇත්ත ඒකයි..