ජනතාව කැරට් මිල බස්සයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,333
    113
    එක දවසින් ගනන් බැස්සාම පේනවා මාෆියා එක රන් කරන්නේ අතරමැදියො කියලා
    ගිහිං ගොවියාගෙන් අරන් ආවත් ඊට වඩා අඩුවට කොළඹ දෙනවා. අලුතෙන් එකෙක්ට සෙට් වෙන්න අමාරුම ෆීල්ඩ් එකක්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    තොග විකුණන එවුන් තමයි තනිකර ගේම ගහන්නේ. උන් නිකං මැණික් කාරයෝ වගේ ඉන්නේ. එහෙන් ගොවියන්ව හූරං කනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයෝ හූරං කනවා.
     
    Sen-lu

    Well-known member
  • තොග විකුණන එවුන් තමයි තනිකර ගේම ගහන්නේ. උන් නිකං මැණික් කාරයෝ වගේ ඉන්නේ. එහෙන් ගොවියන්ව හූරං කනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයෝ හූරං කනවා.
    ඕක හෙන ග්‍රේ ඒරියා එකක් බං. එහෙම තොග එකා කියල නෑ. ඌත් බරටම පාඩු කනව ගොඩක් වෙලාවට. අපේ මාකට් එකේ මොකක් හරි අවුලක් තියෙනව. අවුල කොතනද කියල හිතාගන්න අමාරැයි. එලවලු බිස්නස් වල ලාබ ගන්නෙ ඔය දඹුල්ලෙ කඩ කාරයෝ විතරයි. උන්ට නිකං ඉඳල කොමිස් ලැබෙනවනෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ගිහිං ගොවියාගෙන් අරන් ආවත් ඊට වඩා අඩුවට කොළඹ දෙනවා. අලුතෙන් එකෙක්ට සෙට් වෙන්න අමාරුම ෆීල්ඩ් එකක්
    උඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.
    මම මේක කිව්වට උබට තරහා යයි. නමුත් ඇත්ත ඒකයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,333
    113
    උඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.
    මම මේක කිව්වට උබට තරහා යයි. නමුත් ඇත්ත ඒකයි..
    මට තරහා යන්නේ මොකෝ උබලගේ උන් කිව්ව නිසාද?

    උඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.
    මම මේක කිව්වට උබට තරහා යයි. නමුත් ඇත්ත ඒකයි..
    ඕකේ තරහා ගන්න දෙයක් නෑ බහුතර සිංහළු හරියට බිස්නස් කරන්නේ නෑ කියන එක ඇත්ත.
    ------ Post added on Jan 19, 2024 at 9:14 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අතර මැදියො තමා ගසා කන්නෙ හරි නම් ගොවියට තමා මහන්සියට වැඩිපුර මුදල් යන්ඩ ඕනි.
    Api bannata athara madiyoth sahena vadak karanava. Badu transport kireema, managing diesel prices etc. unge vada.
    Goviya karanne vavana eka vitharamai. Ekatath unta beeja, sahanadaara, pohora sahenna denava. Habei vassatath, paavillatath aanduvata bana bana innava.
     
    Last edited:
    • Wow
    Reactions: kinkon

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ කාලකන්නි මීඩිය කරයෝ සෙට් එකත් එදා වෙලා හඹකරගන්න ගහන නිව්ස් වලිනුත් මාර්කට් ප්‍රයිස් වෙනස් වෙනවා කාලකණි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    උඹලගෙ උන් ගොවිතැන් වගා කටයුතු වලට හොඳ උනාට බිස්නස් වලදී චාටර් කරගන්නවා... top level එකේ ඉන්න ධම්මික පෙරේරා පවා කන්ටේනර් ගෙනල්ලා උනා.
    මම මේක කිව්වට උබට තරහා යයි. නමුත් ඇත්ත ඒකයි..
    හම්බයෝ කරනවා වගේ කූඩු ගෙන්නැලා ඒවගේ සල්ලි Bank Account එකට දාගන්න ඕනේ නිසා Market Price එකටත් අඩුවෙන් දෙන්න ඕනේ♥️♥️♥️