ජනතාව තෙත් වෙලා වටපඩයිනේ
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Oct 22, 2024 #2 බදින්ඩ කලින් පදුරු ගානෙ හැමනිලා හම්බුන උන් තමයි කෑගහන්නෙ බොරුවට Reactions: vibhashana
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Oct 22, 2024 #3 Reactions: dilann, DadayamBatta, parallax and 4 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,124 34,704 113 Oct 22, 2024 #4 මාලිමාවට අනිවා 2/3 හෝ ඊට වැඩි බලයක් දිය යුතුයි. රට මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. එක්කෝ මාලිමාවෙන් රට හදයි. නැත්තං කෙලවන්න දෙයක් නෑ දැනටමත් කෙලවිලා තියෙන නිසා Reactions: iworld and Honey Bunch
මාලිමාවට අනිවා 2/3 හෝ ඊට වැඩි බලයක් දිය යුතුයි. රට මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. එක්කෝ මාලිමාවෙන් රට හදයි. නැත්තං කෙලවන්න දෙයක් නෑ දැනටමත් කෙලවිලා තියෙන නිසා
Honey Bunch Well-known member Nov 24, 2018 17,302 26,808 113 Kandy Oct 22, 2024 #5 nalin0001 said: මාලිමාවට අනිවා 2/3 හෝ ඊට වැඩි බලයක් දිය යුතුයි. රට මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. එක්කෝ මාලිමාවෙන් රට හදයි. නැත්තං කෙලවන්න දෙයක් නෑ දැනටමත් කෙලවිලා තියෙන නිසා Click to expand... ඔව් විපක්ශය කියලා ආයෙම පරන හොරු ගෙනත් පාර්ලිමේන්තු පුරවලා වැඩක් නෑ Reactions: iworld and nalin0001
nalin0001 said: මාලිමාවට අනිවා 2/3 හෝ ඊට වැඩි බලයක් දිය යුතුයි. රට මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. එක්කෝ මාලිමාවෙන් රට හදයි. නැත්තං කෙලවන්න දෙයක් නෑ දැනටමත් කෙලවිලා තියෙන නිසා Click to expand... ඔව් විපක්ශය කියලා ආයෙම පරන හොරු ගෙනත් පාර්ලිමේන්තු පුරවලා වැඩක් නෑ