ජනතාව තෙත් වෙලා වටපඩයිනේ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    බදින්ඩ කලින් පදුරු ගානෙ හැමනිලා හම්බුන උන් තමයි කෑගහන්නෙ බොරුවට 🤭
     
    • Like
    Reactions: vibhashana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,704
    113
    මාලිමාවට අනිවා 2/3 හෝ ඊට වැඩි බලයක් දිය යුතුයි. රට මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. එක්කෝ මාලිමාවෙන් රට හදයි. නැත්තං කෙලවන්න දෙයක් නෑ දැනටමත් කෙලවිලා තියෙන නිසා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    මාලිමාවට අනිවා 2/3 හෝ ඊට වැඩි බලයක් දිය යුතුයි. රට මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. එක්කෝ මාලිමාවෙන් රට හදයි. නැත්තං කෙලවන්න දෙයක් නෑ දැනටමත් කෙලවිලා තියෙන නිසා
    ඔව් විපක්ශය කියලා ආයෙම පරන හොරු ගෙනත් පාර්ලිමේන්තු පුරවලා වැඩක් නෑ