onna balaganin salli thiyana untath dan lankawe kela wela kiyapu ewun...
salli thiya untath petrol diesel na hamoma polime kiyapu ewun... register karannath bari high capacity bike, V8, range rover wage luxury wahana yanne..
super diesel thiya nikan diesel wath shed wala hoyannath naha, habai super diesel gahana wahana trip yanawa kisi thel hingayak naha...![]()
pohottu pimpiyekWhat's wrong with that?
welcome GTRZonna balaganin salli thiyana untath dan lankawe kela wela kiyapu ewun...
salli thiya untath petrol diesel na hamoma polime kiyapu ewun... register karannath bari high capacity bike, V8, range rover wage luxury wahana yanne..
super diesel thiya nikan diesel wath shed wala hoyannath naha, habai super diesel gahana wahana trip yanawa kisi thel hingayak naha...![]()

කට්ටියගේ අදහස් මොකක්ද මේ ගැන?
https://elakiri.com/threads/වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි.1824257/page-3මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.
තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.
Jokes ekata nahara thada karaganna epa yakopohottu pimpiyek

law becomes a little bit blurred when you have money and power.I see so many road rules broken in one video clip. It's a public road. You cannot do that shit.