ජනතාව පෝලිමේ සුපිරි රථ සැණකෙළියේ..

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    business owner kenek nam dedicated driver kenek tiyanawa thi Diesel tika ganna
    servant tiyanawa athi gas polime gas ganna

    supiri salli karayanta awulak naha middle class supiri salli karayo wage pretend karana ayatai amaru
    meka thama machan seen eka. eyala yawanne wadata inna ayawaa thama

    ara yana manussya marila hari genna ona
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර් අපේ රටේ අයගෙන් නෙවේ නේද තෙල් අඩුවෙන් පාවිච්චි කොරන්න ඉල්ලුවෙ.. BIKE SUV Off road දාස් ගානක් රේස් යන්නෙ තෙල්හෙම 2030 වෙනකන් ඉන්දියාවෙන් නිකන්දෙන්න පොරොන්දු වෙලා ඇති මෝදි..

    හෙට ඉදල තෙල් ඕනතරම් තියෙයි නාන්නත් එක්කම ලයිට්නම් ආයෙ කවදාවත් කපන එකක් නෑ..
    බේබිලා තෙල් බොන වාහන දාස්ගානකින් සෙල්ලම් දානකොටම හිතුනා රටේ ප්‍රස්න අදින් ඉවරයි කියල තන්තෝසයි
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ටිපිකල් සින්හලීස්
    මට නැතුව අනිත් එකා ආතල් ගන්න බෑ
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    Spin Rider Club ,ගොඩක් අය දන්නේ නැහැ වගේ.
    ලංකාවේ ලොකුම බයික් ක්ලබ් එක.හැම අවුරුද්දෙම එයලා ටුවර් එකක් යනවා.
    ක්ලබ් එකේ බයික් වලින් බාගයක්වත් මේ සැරේ ගියේ නැහැ.


    https://web.facebook.com/spinriderclub

    View attachment 163963
    meka attatama bike club ekaka scene ekak nam banina eka weradi thamayi. habai;
    oke objective eka donations nam mechchara godak yanna oneda?
    ai 4 wheel vehicle thiyenne bike club ekaka rally ekaka?
    ohoma gihilla enna fuel kohenda? (me welawe fuel shortage ekak thiyeddi)

    @Solo Rider bro meka gena danne nedda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    කොහොමද බං මේ හුත්තිගේ පුතාලා ටික පොලිස් ආරස්සාවක් දාගෙන ඔය බයික් පදින්නේ...දැන් register කරන්න බෑ කියන බයික් කොහොමද ඔය ලස්සනට පොලිසියත් එක්කම යන්නේ?
    ko rate uththareethara adikaranaye nadu ahana mahaththuru.................
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,871
    113
    ටිපිකල් සින්හලීස්
    මට නැතුව අනිත් එකා ආතල් ගන්න බෑ
    ow ithin,
    mun nasthi karanne ambulance ekakata, podi business karayekge bike ekakata, vehicle ekakata gahanna thiyena petrol tika wenna puluwan.

    awulak nathi kaleka aathal gaththata nam mkut kiyanna be.

    ඒත් ඉතින් අවසර අරන් ඔහොම වැඩක් කරන එකේ නම් අවුලක් නෑ.
    me welawe hari ne neda? loku fuel shortage ekak thiyeddi?
    samahara dawas padi ganna minissunge income eka directly depend wenne transportation uda. (threewheel, maalu business, chuun paan etc.)

    organize karanna kalin hithanna one. mewata permission denna kalinuth hithanna one.
    ------ Post added on Mar 18, 2022 at 1:27 AM
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    this is just the start of the gap between poor and rich.
    in a few years (months) there is no middle class in Sri Lanka.
    just look at south Afrika countries
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    meka attatama bike club ekaka scene ekak nam banina eka weradi thamayi. habai;
    oke objective eka donations nam mechchara godak yanna oneda?
    ai 4 wheel vehicle thiyenne bike club ekaka rally ekaka?
    ohoma gihilla enna fuel kohenda? (me welawe fuel shortage ekak thiyeddi)

    @Solo Rider bro meka gena danne nedda?
    මේක අද ඊයක ප්ලැන් කරපු එකක් නෙමේ.උන්ගේ page එක බැලුවනම් තෙරෙයි.
    උන් හොටෙල් බුක් කරලා,ඔක්කොම අවසර අරන් යන්න උනාම තෙල් ප්‍රශ්නයක් හින්දා ඒක යනවද,නවත්තනවද කියන එක උන්ගේ තීරනයක්.
    උන්ගෙම වාහන තමයි ඔය යන්නේ.
     
    • Like
    Reactions: SK29

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    ටිපිකල් සින්හලීස්
    මට නැතුව අනිත් එකා ආතල් ගන්න බෑ
    okane ban lankawata kela wala tiyane

    Spin Rider Club ,ගොඩක් අය දන්නේ නැහැ වගේ.
    ලංකාවේ ලොකුම බයික් ක්ලබ් එක.හැම අවුරුද්දෙම එයලා ටුවර් එකක් යනවා.
    ක්ලබ් එකේ බයික් වලින් බාගයක්වත් මේ සැරේ ගියේ නැහැ.


    https://web.facebook.com/spinriderclub

    View attachment 163963
    mun owa danne na ban . munta owa dakama magic
    ------ Post added on Mar 18, 2022 at 7:34 AM
     
    • Like
    Reactions: Mad Weera