ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    එහෙනං ඉතිං මේකේ කෙඳිරි ගාන්න උඹට වැඩක් නෑනේ. ගිහින් වෙන වැඩක් බලාගනින්
    ei yako.. meke inna mata thogen awasara ganna oneda.......... 2006 idala mama meke laginne. thota one nam wedak balaganin hemanenne nethiwa methana.
     
    • Haha
    Reactions: Srilankan1

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කියනේනෙ ජෙප්පන්ට විතරද රට ගැන කැක්කුමක් තියෙන්නෙ. උඹලට නැද්ද? @N A K A M U R A
    ජෙප්පොන්ට රට ගැන කැක්කුමක් තියෙනව පක..ඕකුන්ට ඕන උන්ගෙ අම්මව විකුණල හරි බලය ගන්න..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    එකම ජාතියේ සුරන් කන කොන්ත්‍රාත් කාරයෝ සේට් එකක් තමා active වෙලා ඉන්නේ. :lol: . කොතනින් ගියත් අහින්සක මිනිස්සු තමා අන්තිමට සූරන් කන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පොන්ට රට ගැන කැක්කුමක් තියෙනව පක..ඕකුන්ට ඕන උන්ගෙ අම්මව විකුණල හරි බලය ගන්න..
    එහෙනං පකක් කියවන්නැතුව වැලලියන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබේ.එම වාර්තාවට ඔවුන් Sri Lanka repays debtors as citizens go hungry (ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි) යනුවෙන් මාතෘකාව යොදා තිබේ.

    Ada

    දැන් සැපද? ඔන්න මේ ආණ්ඩුව අපේ ලංකාව ජාත්‍යන්තරයට ගෙනිච්ච අපූරුව. මුන්ව බලේට ගෙනාපු උන්ට ගහන්න ඕනේ කුණු බිත්තරවලින්
    😂
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    "Sri Lanka repays debtors" නෙමෙයි "Sri Lanka repays creditors". ලියපු එකාටත් English බෑ
    Debtors - ණයගැතියො
    Creditors - ණයහිමියො
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තෝ වැලලියන්කො නිකමෝ තෝ‍නේ මොංගල් ජෙප්‍පා
    රටක් බඩගින්නේ කියල ජාත්‍යන්තරය කෝචෝක් කරද්දි වැලලෙන්ඩ ඕනෙ කව්ද කියපන්?
     
    • Haha
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටක් බඩගින්නේ කියල ජාත්‍යන්තරය කෝචෝක් කරද්දි වැලලෙන්ඩ ඕනෙ කව්ද කියපන්?
    ඒකට නම් රිදෙයි.. පුක දුම් දානවා ඇති :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    milk-rice1.jpg