ජනතාව මත බර පටවන්න ඵපා- ජනපති නියෝග කරයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

    ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා..

    neth news
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඒකනම් හොද දෙයක් ගොටබය කියන්නේ ජනතාව හදුනන නායකයෙක් ලෝකේ ගෑස් මිල වැඩි උනාම ලංකාවෙත් ගෑස් මිල වැඩි වෙනවා නමුත් මේ රටේ ඉන්නවා මිනිස්සු ඒ ගානට ගෑස් ගන්න බැරි එක නිසා ගෑස් වෙනුවට වෙන විකල්පයක් දුන්නොත් හොදයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතාව මත බර පටවන්න එපා...... මේක විහිලු කරන වෙලාවක්ද බන්........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,796
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනම් හොද දෙයක් ගොටබය කියන්නේ ජනතාව හදුනන නායකයෙක් ලෝකේ ගෑස් මිල වැඩි උනාම ලංකාවෙත් ගෑස් මිල වැඩි වෙනවා නමුත් මේ රටේ ඉන්නවා මිනිස්සු ඒ ගානට ගෑස් ගන්න බැරි එක නිසා ගෑස් වෙනුවට වෙන විකල්පයක් දුන්නොත් හොදයි

    LP ගෑස් වෙනුවට ගෝටගේ පුපට ගෑස් බටේ ගහන්න දෙනව නං හරි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජනතාව මත බර පටවන්න එපා...... මේක විහිලු කරන වෙලාවක්ද බන්........
    මොකක්ද විහිළුව..ජනපති නෙමෙයිනේ හැම තීරණයක්ම ගන්නෙ..
     
    • Haha
    Reactions: shenat

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    අපිත් මේ ජනතාව හැටියට ට්‍රයි කරන්නෙ ඒකටම තමයි
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    රැස්පොට් සෑර්. සෑර් බඩු මිල වැඩි කරන්න. අපිලට බඩු මිල ලොකු නෑ. ඉන්න රටක් තීන එකම මදෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මිල වැඩි කිරීමට අවස්ථාව නොලැබීම නිසාවෙන් පිරිවැය ආවරණය කර ගැනීමට රජය විසින් සහනාධාර ලබා දුන්නද, අවසානයේ සිදු වන්නේ එය පාවිච්චි කරන පාරිභෝගිකයාට මෙන්ම පරිභෝජනය නොකරන ජනතාවට ද බදු ගෙවීමට සිදු වීමයි. ආර්ථික විද්‍යාවට අනුව වෙළෙඳ පොළ මිල අනුව මෙරට මිළ තීරණය කිරීමට අවස්ථාව ලබා දීම මේ මොහොතේ කල හැකි හොදම විසදුම වනු ඇත. එවිට පාරිභෝගිකයා තම පරිභෝජන රටාව ඒ අනුව හැඩගස්සවා ගනිමින් කටයුතු කරනු ඇත.

    එකක් කියපංකො කොන්පියුස් වෙනවනේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

    ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා..

    neth news
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් එනවා මුන්ට කියලා පාලනේ වෙනවට වඩා ප්‍රබාකරන්ට කියලා බෝම්බ කෑවනං සැපයි කියන.🤣🤣
    දැනටම දෙමල්ලු කියනවා සිංහලු බේරගත්ත රට කෑව නේද කියලා.