ජනතාව-රවටලා:සජිත්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනතාව-රවටලා:සජිත්

    වීඩියෝවක් පෙන්වා ජනතාව රවටලා..සජිත්ගේ කෘතීම බුද්ධිය බොරුවක් - තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයෙන් නිවේදනයක්.

    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ව්‍යාජ තාක්ෂණයක් මවා පා ජනතාව නොමඟ යැවීමට උත්සය කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සඳහන් කරයි.

    සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති Mega Minds වෘත්තීයවේදී හමුවේදී කාතබහට ලක්වූ කෘතීම බුද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    එහිදී සිදුව ඇත්තේ හුදෙක් වීඩියෝවක් ප්‍රදර්ශනය කර ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම පමණක් බවද ඔවුන් සඳහන් කර තිබේ.

    එම නිවේදනයෙහි මෙලෙසද සඳහන් වේ,

    කෘත්‍රිම බුද්ධිය යනු උපාංගයක් යම් අවස්ථාවකට ගැලපෙන පරිදි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් තාක්ෂණය ඔස්සේ තීරණය කිරීමයි. උදාහරණ ලෙස රියැදුරෙකු නොමැතිව වාහනයක් ධාවනය කිරීම, වෛද්‍යවරයෙකු සේ රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර නියම කිරීම වැනි දෑ දැක්විය හැකිය. සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් මඟින් ජනතාව නොමඟ යවමින් හෝ පෙන්වන්න උත්සාහ කළ දෙයවත් කෘත්‍රිම බුද්ධිය නොවේ. වෛවර්ණ පුවරුවක හුදු දත්ත පෙන්වීම පමණක් කිසිසේත්ම කෘත්‍රිම බුද්ධිය නොවේ. එම අවස්ථාවේ, ඔහු ගැටළුවලට පිළිතුරු සොයන්නේ තවත් අයෙකු සමඟ සාකච්ඡා කිරීමෙනි. එහිදී ක්‍රියාත්මක වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ බුද්ධිය සහ අනෙක් පස සිටින නිලධාරියාගේ බුද්ධිය මිස කෘත්‍රිම බුද්ධියක් නොවන බව පැහැදිලිය.

    රටේ නායකත්වය ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකු සිය චන්දදායකයන්ව නොමඟ යැවීමට මෙවැනි පහත් ක්‍රියාවක නිරත වීම අපට තවමත් අදහාගත නොහැක. මේ වංචාසහගත ක්‍රියාව මඟින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරීම පිළිබඳව ඔහු විසින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බව අපි යෝජනා කරමු.

    bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png

    21080592782af8719575061560cc2e823595c2b1f5be8f3c0e1c66a117f4298f04e74b1b.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    තවත් ආතල් නම් දෙන්න එපා සජිත් ලොක්කො.
    මේ දුන්නු ආතල් ටික හොදටම ඇති.
     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඕක ඕනෙ ගොනෙක් දන්න දෙයක්. උන් කිව්වෙ නැහැ මේක ඩිවලොප් කරලා ඉවරයි කියලා. ජනාධිපති නොවී ජනාධිපතිට ඒ අයි හදන්න බැහැනෙ. ගොබ්බ කුහකයො ගෝඨා පඩයක් ඇරියත් සුවඳයි කියනවා. ඕකේ සීජීඅයි එක නෙවෙයි ඕයි කියන දේවල් අහපං.
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ඕක ඕනෙ ගොනෙක් දන්න දෙයක්. උන් කිව්වෙ නැහැ මේක ඩිවලොප් කරලා ඉවරයි කියලා. ජනාධිපති නොවී ජනාධිපතිට ඒ අයි හදන්න බැහැනෙ. ගොබ්බ කුහකයො ගෝඨා පඩයක් ඇරියත් සුවඳයි කියනවා. ඕකේ සීජීඅයි එක නෙවෙයි ඕයි කියන දේවල් අහපං.

    රිදිලා:lol:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඕක ඕනෙ ගොනෙක් දන්න දෙයක්. උන් කිව්වෙ නැහැ මේක ඩිවලොප් කරලා ඉවරයි කියලා. ජනාධිපති නොවී ජනාධිපතිට ඒ අයි හදන්න බැහැනෙ. ගොබ්බ කුහකයො ගෝඨා පඩයක් ඇරියත් සුවඳයි කියනවා. ඕකේ සීජීඅයි එක නෙවෙයි ඕයි කියන දේවල් අහපං.

    ethakota kawda ban ara pitipassen kathakarana eka....sajithwa gonata andalada :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕක ඕනෙ ගොනෙක් දන්න දෙයක්. උන් කිව්වෙ නැහැ මේක ඩිවලොප් කරලා ඉවරයි කියලා. ජනාධිපති නොවී ජනාධිපතිට ඒ අයි හදන්න බැහැනෙ. ගොබ්බ කුහකයො ගෝඨා පඩයක් ඇරියත් සුවඳයි කියනවා. ඕකේ සීජීඅයි එක නෙවෙයි ඕයි කියන දේවල් අහපං.

    Upasakaya

    :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    දෙගොල්ලම පටලගෙන වගේ AI.සජියත් හෙන බොරුවක් කරනව ලසන්තත් ඊට වඩා පචයක් කියනව.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    හිතුව තරන් නැගල ගියෙ නෑනෙ ඕයි කමෙන්ට් එක. එක -රෙපයි ආවෙ. :/
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    සජිත්ගේ පාක්ශිකයෙක් මහ පාරේ කල දේ :no:

    මේ වගේ කැපුවොත් කොල උන් විතරයි දැන් ඉතුරු.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    උපන්ගෙයි මෝඩකම නම් බෙහෙත් බීලත් අරින්න අමාරුයි